ලංකාවේ ඝාතන සංස්කෘතිය ගුවන් සේවය හරහා ඉන්දියාවටත් යොමු වෙයි

(2009 සැප්තැම්බර්  30 - W3Lanka) ශ්‍රී ලංකන් ගුවන් සේවයේ වැඩ කළ ඉන්දීය ජාතික ගුවන් නියමුවකු තනිවම නැවතී සිටි ඔහුගේ නිවසේදී කෲර ලෙස පිහිවලින් ඇන මරා එල්ලා තිබියදී අසල්වැසියකුගේ තොරතුරක් මත පොලිසිය විසින් සොයාගෙන තිබේ. 

පනස් හැවිරිදි රාමන් කුමාර් රෝයි නම් මෙම ගුවන් නියමුවා සැප්තැම්බර් 23දා සිට දින කීපයක් නිවාඩු ඉල්ලා තිබේ. ඔහු මරා දමා දැන් දින කීපයක් ගත වී ඇතැයි සැලකේ. 


ඔහුගේ පවුලේ අය ජීවත් වන්නේ කැනඩාවේය. මීගමු පොලිසිය පරීක්ෂණ පවත්වයි.

Comments

Popular posts from this blog

දීප්ති කුමාර ගුනරත්න යනු මොකක්ද?

මාතර දෙයියන්ගෙ හාල්වලින් පිසූ බත් දන්සැල

කෙනෙකුට පොන්නයා කියා කියන්නට පෙර දෙවරක් සිතන්න