ස්වර්ණ පුස්තකය පොදු පුරුෂයා
(2009 සැප්තැම්බර් 20 - W3Lanka) ශ්‍රී ලංකා ග්රන්ථ ප්‍රකාශකයන්ගේ සංගමය විසින් හොඳම නවකතාවටපිරිනමනු ලබන ස්වර්ණ පුස්තක සම්මානය මෙවර හිමි වී තිබෙන්නේ සුනේත්‍රා රාජකරුණානායකගේ පොදු පුරුෂයාටයි.
රාජ්‍ය සාහිත්‍ය සම්මානවලදී ද හොඳම නවකතාව වූයේ පොදු පුරුෂයායි.
බටුවන්ගල රාහුල හිමියන්ගේ ‘බොරතෙල්’, කරුණාදාස සූරියආරච්චිගේ ‘අන්ධකාර තාරකාව‘, මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරුගේ ‘එපුර රජ වූ ඇය’, කැත්ලින් ජයවර්ධනගේ ‘සත්‍යකාම’යන පොත් ද ස්වර්ණ පුස්තක සම්මානය නිර්දේශ වී තිබිණි.

Comments
Post a Comment
මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.