ස්වර්ණ පුස්තකය පොදු පුරුෂයා


(2009 සැප්තැම්බර් 20 - W3Lanka)  ශ්‍රී ලංකා ග්‍රන්ථ ප්‍රකාශකයන්ගේ සංගමය විසින්  හොඳම නවකතාවටපිරිනමනු ලබන ස්වර්ණ පුස්තක සම්මානය මෙවර හිමි වී තිබෙන්නේ සුනේත්‍රා රාජකරුණානායකගේ පොදු පුරුෂයාටයි.


රාජ්‍ය සාහිත්‍ය සම්මානවලදී ද හොඳම නවකතාව වූයේ පොදු පුරුෂයායි.


බටුවන්ගල රාහුල හිමියන්ගේ ‘බොරතෙල්’, කරුණාදාස සූරියආරච්චිගේ ‘අන්ධකාර තාරකාව‘, මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරුගේ ‘එපුර රජ වූ ඇය’, කැත්ලින් ජයවර්ධනගේ ‘සත්‍යකාම’යන පොත් ද ස්වර්ණ පුස්තක සම්මානය නිර්දේශ වී තිබිණි.

Comments

Popular posts from this blog

දීප්ති කුමාර ගුනරත්න යනු මොකක්ද?

මාතර දෙයියන්ගෙ හාල්වලින් පිසූ බත් දන්සැල

අන්තවාදීන්ට සාකච්ඡා කර ජාතික ප්‍රශ්නයට විසඳුම් යෝජනා කරන්නට පහසුකම් සලසා දිය යුතු ය.