සංස්කෘතික ඇමති දෙකට්ටුවට සාහිත්‍ය භක්ෂක සම්මානය

(2009 සැප්තැම්බර් 07 - W3Lanka) පොළොන්නරුවේදී ඊයේ අවසන් වූ ජාතික සාහිත්‍ය උළෙලේ මහ සංවිධායකයන් වූ සංස්කෘතික ඇමති දෙපළට සාහිත්‍ය භක්ෂක සම්මානය පිරිනැමීම සුදුසු බව අපි යෝජනා කරමු.

එයට හේතුව එකී ජාතික සාහිත්‍ය උළෙල හද්දා පිටිසර පාසලක විවිධ ප්‍රසංගකටත් වඩා දුර්වල තත්වයකින් සංවිධානය කිරීමට මෙම ඇමති දෙකට්ටුව සමත් වී තිබෙන හෙයිනි. 



Comments

Popular posts from this blog

දීප්ති කුමාර ගුනරත්න යනු මොකක්ද?

මාතර දෙයියන්ගෙ හාල්වලින් පිසූ බත් දන්සැල

අන්තවාදීන්ට සාකච්ඡා කර ජාතික ප්‍රශ්නයට විසඳුම් යෝජනා කරන්නට පහසුකම් සලසා දිය යුතු ය.