මරුති සුසුකි ප්‍රධාන සැලසුම්කරු හා මෝස්තර උපදේශක ලංකාවේ උපන් රොහාන් සපරමාදු

(2009 සැප්තැම්බර් 07 - W3Lanka) ඉන්දියාවේ මරුති සුසුකි කාර් නිෂ්පාදන සමාගමේ ප්‍රධාන සැලසුම්කරු හා මෝස්තර උපදේශක ලෙස ශ්‍රී ලංකාවේ උපත ලද රොහාන් සපරමාදු පත් කර තිබේ. 


ඇමරිකානු ජෙනරල් මෝටර්ස් ආයතනයේ වසර 23ක අද්දැකීම් තිබෙන රොහාන් සපරමාදු 1994 සිට එහි නායක සැලසුම්කරු වෙයි. 

 පහත රූපයේ ඇත්තේ ඔහු සැලසුම්කරණය සඳහා සම්බන්ධ වූ සැටර්න් - L කාණ්ඩයේ කාරයකි. 

Comments

  1. මේ දැනුමෙන් ලංකාවටත් වැඩක් වේද?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා