දෙමළ ජනයා රඳවා සිටින සිර කඳවුරු වහා විසුරුවා හරිනු!

(2009 සැප්තැම්බර් 08 - W3Lanka ) උතුරේ දෙමළ ජනයා අවතැන් කඳවුරුවල සිර කරගෙන සිටීම, ඔවුන්ට පහසුකම් ලබා නොදීම, ඔවුන්ගේ කෘෂි හා ධීවර සම්පත් කොල්ලකෑම, ජීවන වියදමට සරිලන වැටුප් නොදීම, නිදහසකොටි පනත හා හදිසි නීතිය යොදාගෙන මාධ්‍ය හා ජනතාව මර්දනය කිරීම යන කරුණු මුල් කරගෙන ප්‍රජාතන්ත්‍රවාදය දිනාගැනීමේ ව්‍යාපාරය මගින් අද පවත්වනු ලබන උද්ඝෝෂණ ව්‍යාපාරයේ සේයා රූ:
(Photos: MONLAR)




Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

කෙනෙකුට පොන්නයා කියා කියන්නට පෙර දෙවරක් සිතන්න

ඕල්කට් ඡන්දෙට වැඩ කළේ මේ ආණ්ඩුවට | Underworld gangster Olcott supported the government at the general election