එල්.ටී.ටී.ඊ. පාරජාතික ආණ්ඩුවට ඡන්ද තියන බව කියයි

(2009 සැප්තැම්බර් 17 - W3Lanka) ප්‍රභාකරන්ගෙන් පසු එල්.ටී.ටී.ඊ. නායකත්වයට පත් වූ සෙල්වරාසා පත්මනාදන් හෙවත් කුමාරන් පත්මනාදන් හෙවත් කේ.පී. මැලේසියාවේදී අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට රැගෙන ඒමෙන් අනතුරුව පළමු ප්‍රධාන නිවේදනය නිකුත් කරන කොටි සංවිධානය පාරජාතික ඊලාම් රාජ්‍යයක් පිහිටුවන බව හා අප්‍රේල් මාසයේදී ඒ වෙනුවෙන් මැතිවරණ පවත්වන බව පවසයි. 

මෙම නිවේදනය අත්සන් කර තිබෙන්නේ ඇමරිකාවේ වෙසෙන කොටි සංවිධානයේ නී ති උපදේශකයකු ලෙස කටයුතු කළ විස්වනාදන් රුද්‍රකුමාරන් විසිනි. 



ලංකාවේ සිදු වන දෙය දෙමළ ජනයාට එරෙහි පළිගැනීම් හා තම නිජබිමේ සම්පත් සූරාකෑමක් ලෙස හඳුන්වන මෙම නිවේදනය රජයේ හමුදා හඳුන්වන්නේ සිංහල බෞද්ධ සංහාරක හමුදා ලෙසයි. 
(BBC)

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

කෙනෙකුට පොන්නයා කියා කියන්නට පෙර දෙවරක් සිතන්න

ඕල්කට් ඡන්දෙට වැඩ කළේ මේ ආණ්ඩුවට | Underworld gangster Olcott supported the government at the general election