අද ලෝක සිය දිවි නසා ගැනීම වැළැක්‌වීමේ දිනයයි

(2009 සැප්තැම්බර් 10 - W3Lanka) අද ලෝක ලෝක සිය දිවි නසා ගැනීම වැළැක්‌වීමේ දිනයයි.


පොලිස්‌ වාර්තාවලට අනුව දිනකට ශ්‍රී ලාංකිකයන් 12 දෙනකු පමණ සිය දිවි නසා ගැනීම්වලින් මිය යන බවත් එම සංඛ්‍යාව මෙන් දසගුණයක්‌ එනම් 120 ක්‌ පමණ දෙනා සිය දිවි නසා ගැනීමට උත්සාහ කර නොයෙක්‌ ආකාරයේ මානසික හා කායික අපහසුතාවන්ට ගොදුරු වන බවත් ශ්‍රී ලංකා සුමිත්‍රයෝ සංවිධානය කියයි.

(ඡායාරූපයේ සිටින්නේ පසුගියදා කොළඹ මියුසියස් විද්‍යාලයේදී සිය දිවි නසා ගත් කාවින්ධ්‍යා ශිස්‍යාවයි.)

Popular posts from this blog

කෙනෙකුට පොන්නයා කියා කියන්නට පෙර දෙවරක් සිතන්න

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

ඕල්කට් ඡන්දෙට වැඩ කළේ මේ ආණ්ඩුවට | Underworld gangster Olcott supported the government at the general election