ඇමතිවරයෙකු කෝටි තිහයි


(2009 දෙසැම්බර් 10 - W3Lanka) විපක්ෂය විසින් ආණ්ඩුවේ සිට තමන් හා එක්වන්නට කැමති ඇමතිවරුන්ට ලකුණු කර තිබෙන මිළ රු. කෝටි තිහක් බව අද රජයට පක්ෂපාතී වෙබ් අඩවියක් විසින් වාර්තා කර තිබිණි.

එම වෙබ් අඩවිය විසින්පවසා තිබෙන අකාරයට දැනටමත් ඇමතිවරු තිදෙනෙක් විපක්ෂයට එක් වීම සඳහා සාකච්ඡා කර තිබේ. එම වෙබ් අඩවිය පවසන ආකාරයට එම ඇමතිවරුන් වන්නේ මයෝන් මුස්තාෆා, සේගු ඉසදීන් සහ නවීන් දිසානායකයි.

මේ අතර, අපට දැනගන්නට ඇති පරිදි මේ වන විට ඇමතිවරු ගණනාවක් මෙම කෝටි තිහේ කතාව ඇත්තක්දැයි විපරම් කරමින් සිටිති.







Comments

  1. ෂික් කොහොම හරි ඇමති වරයෙක් උනා නම්

    ReplyDelete
  2. හී හී. කෝටි තිහක් දෙනවා කියල ප්‍රවෘත්තිය දාපු එක අලි මෝඩ කමක්නෙ. දැන් යන්න හීනෙකින්වත් හිතපු නැති අයටත් යන්න හිතෙයි.
    රජයට පක්ෂපාතී නම් ඔහොම නෙවෙයි දාන්න ඕනෙ. "විපක්ෂයට යන අයට සටහ් 5ක් වත් හම්බ වෙන්නේ නැහැලු" කියල දැම්මනම් කාටවත් යන්න හිතෙන්නෙවත් නෑ

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා