ලියන්නට දෙයක් නැත. මාතර ජනතාවනි, ලණු කනු! කඹ රෙමු! කුඩු පාරාදීසයක් වී තිබෙන, බුදු පා පහස ලද බව කියන කැලනිය වසා ඇති සාපයක් මාතරට දිරාමාරු වෙමින් තිබේ. මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් මෙතැනින් ගත් බව කියන්න ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com
thats right.
ReplyDeleteමේ රහසක් කියන්නද. අර රම්බෝ චිත්‍රපටියේ ඉන්නේ, උන්දෑත් බොරු, ඇත්තටම චන්ඩියෙක් නොවෙයී. අර ජුරාසික් පාක් එකේ ඉන්නේ ඇත්තම සත්තුත් නෙවෙයී. කාටවත් කියන්න එහෙම එපා. හැමෝම හිතාගෙන ඉන්නේ ඔය ඔක්කොම ඇත්තයී කියලා. මල කෙලියයී නේද! ඕකට ඔය නමකුත් තියනවානේ.. රග පෑම කියලා.
ReplyDeleteමා දන්නා තරමින් නහයට දමක මුකුතිය දමන්නේ දමන්නාගේ වම් පැත්තටයි. මෙහි එය ඇත්තේ දකුණු පැත්තේ. අලූත් ටේරන්ඞ් එක මෙහෙම වෙන්ටැ.
ReplyDelete@ Kawshala
ReplyDeleteමොනවා කරන්නද ඉතිං, මේ රූපේ පේන්න තියෙන්නේ නහයේ දකුණු පැත්ත විතරනේ photoshop පාරක් දාන්න :D
ආගම හෝ ජාතිය සීරියස් නැති වීම වැරැද්දක්ද?
ReplyDeleteමේක Microsoft ආයතනයත් මීට පෙර කලා :
ReplyDeletehttp://www.readwriteweb.com/archives/microsofts_photoshop_blunder_racist_or_shortsighte.php
මේක අලුත් දෙයක් නෙමේ.