ෆොන්සේකා ඇතුළු විපක්ෂ නායක පිරිසක් තවමත් ට්‍රාන්ස් ඒෂියා හෝටලයේ

(2010 ජනවාරි 27 -W3Lanka) විපක්ෂ ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා සහ එක්සත් ජාතික පක්ෂ හා ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් ඇතුළු පිරිසක් රැදී සිටින ට්‍රාන්ස් ඒෂියා හෝටලය හමුදාව විසින් වට කර ඇති බව වාර්තා‍ වේ.

එම ස්ථානයේ අවි ගත් හමුදාව හැර ගිය සෙබළු 400ක් සිටින බැවින් සාමය ආරක්ෂා කිරීම සඳහා එම ස්ථානය වට කර ඇති බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් උදය නානායක්කාර මාධ්‍යවලට පැවසී ය.


එම ස්ථානයේ හමුදාව හැර ගිය පිරිසක් නැති බව ද ඉන්නේ විපක්ෂයේ නායකයන් ඇතුළු පිරිසක් බව ද තමන් හමුදාව විසින් වට කර ඇති බව ද සරත් ෆොන්සේකාගේ ලේකම් සේනක ද සිල්වා ඩේලි මිරර් පුවත්පතට පැවසීය.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා