තිලංග හොරෙන් තැපැල් ඡන්ද ගැනලා?

(2010 ජනවාරි 17 -W3Lanka) ගිය සතියේ රහසිගතව ප්‍රකාශයට පත් කරන ලද තැපැල් ඡන්දවලින් මහින්ද රාජපක්ෂ ඉදිරියෙන් සිටින බව පාලක සන්ධානයේ බොරැල්ල සංවිධායක තිලංග සුමතිපාලගේ පවුලට අයත් ලක්බිම පුවත්පත පවසයි. 

රහසිගතව ප්‍රකාශයට පත් කරන ලද ඡන්ද වැටුණේ කාටදැයි රජය හෝ මාධ්‍ය දැනගත්තේ කෙසේ ද යන්න බරපතල ගැටළුවකි. 


රජයේ ආරංචි මාර්ග උපුටා දක්වමින් මෙම වාර්තාව පළ කර තිබේ. අයදුම්කරුවන් 401,018කින් 80%ක් පමණ ඡන්ද ප්‍රකාශ කළ අතර තැපැල් ඡන්ද දින දෙකේදී සිදුවීම් කීපයක් ද වාර්තා විය.

Comments

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. ඉතිං සෝමවංශ සහෝදරයත් කිව්වේ තැපැල් ඡන්දෙන් ජෙනරාල් ඉස්සරහින් ඉන්න බව. ඔක්කෝම එකයි :p

    ReplyDelete
  3. ඒක මිනිස්සුන්ගෙ වැරැද්ද. බහුතර මිනිස්සු පුරුදු වෙලා ඉන්නෙ ප්‍රතිපත්තියකට අනුව ඡන්දය ප්‍රකාශ කරන්න නෙවෙයි. දිනන අශ්වයාට ඔට්ටුව අල්ලන්න. ඉතින් දේශපාලකයො මිනිස්සුන‍්ගෙ ඔඵවට කවනව අපිම තමයි දිනන්නෙ කියල. ඒක මනෝවිද්‍යාත්මක උත්සාහයක්.

    ReplyDelete
  4. This comment has been removed by a blog administrator.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා