ඩයලොග් කෙල්ල, ලාභය හා ජාතිකවාදය



ධනවාදයේ ජාතිය ද ආගම ද ලාභය ම ය.
එහෙයින් ධනවාදයට ආගම හෝ ජාතිය සීරියස් නැත.
මේ ඩයලොග් සමාගම ෆොටෝෂොප් භාවිතා කර ජාතිය වෙනස් කර ඇති අන්දමයි.
ලාභය නිපදවන මිනිසුන් කුමන ජාතියකට අයත් වුවත් ලාභයට එය අදාළ වන්නේ නැත. 
කොයි අතින් බිම වැටුණත් කාසි නංවන්නේ එක ම හඬකි.

(සියුම් නිරීක්ෂණය හා ඡායාරූප පිළිබඳ අප ඉන්දි සමරජීවට ණය ය. www.indi.ca බලන්න.)

Comments

  1. මේ රහසක් කියන්නද. අර රම්බෝ චිත්‍රපටියේ ඉන්නේ, උන්දෑත් බොරු, ඇත්තටම චන්ඩියෙක් නොවෙයී. අර ජුරාසික් පාක් එකේ ඉන්නේ ඇත්තම සත්තුත් නෙවෙයී. කාටවත් කියන්න එහෙම එපා. හැමෝම හිතාගෙන ඉන්නේ ඔය ඔක්කොම ඇත්තයී කියලා. මල කෙලියයී නේද! ඕකට ඔය නමකුත් තියනවානේ.. රග පෑම කියලා.

    ReplyDelete
  2. මා දන්නා තරමින් නහයට දමක මුකුතිය දමන්නේ දමන්නාගේ වම් පැත්තටයි. මෙහි එය ඇත්තේ දකුණු පැත්තේ. අලූත් ටෙ‍්‍රන්ඞ් එක මෙහෙම වෙන්ටැ.

    ReplyDelete
  3. @ Kawshala
    මොනවා කරන්නද ඉතිං, මේ රූපේ පේන්න තියෙන්නේ නහයේ දකුණු පැත්ත විතරනේ photoshop පාරක් දාන්න :D

    ReplyDelete
  4. ආගම හෝ ජාතිය සීරියස් නැති වීම වැරැද්දක්ද?

    ReplyDelete
  5. මේක Microsoft ආයතනයත් මීට පෙර කලා :
    http://www.readwriteweb.com/archives/microsofts_photoshop_blunder_racist_or_shortsighte.php

    මේක අලුත් දෙයක් නෙමේ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා