මේ ජීවිතය බිලි ගත් මැරවරයන්ට ඔබේ ඡන්දය දෙනවාද?


(2010 ජනවාරි 19 -W3Lanka) මෙම ඡායාරූපයේ සිටින 33 හැවිරිදි ධම්මික හේරත් සුළු ව්‍යාපාරිකයෙකි. එක් දරු පියෙකි. හිටපු විදුහල්පතිවරයකුගේ පුතෙකි. 


ජනවාරි 18දා මධ්‍යම රාත්‍රිය පසු වී මඳ වේලාවකට පසුව මෝටර් සයිකල් හතකින් ආ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් නමගිය පුද්ගලයකු වන ග්‍රාමීය කර්මාන්ත හා ස්වයං රැකියා ප්‍රවර්ධන ඇමති එස්. බී. නාවින්නගේ 15ක පමණ මැරවර පිරිසක් මෙම තරුණයාට පොලුවලින් පහර දී කොඳු නාරටිය කඩා මහ මග මරා දැමූහ.


ඔහු කළ වරද සරත් ෆොන්සේකාගේ මැතිවරණ ප්‍රචාරක පෝස්ටර් ඇලවීමයි.

Comments

  1. No one condones these things. I don't think neither Mahinda nor Sarath or even Ranil would support the political henchmen responsible for these crimes.

    But this is a common occurrence in Sri Lankan politics. It's not planned from the top by either party, but merely carried out by uneducated village henchmen. Many of these groups have long standing rivalries in their villages, and these things happen during the election heat.

    ReplyDelete
  2. It is the Head of the State who has the responsibility to ensure that the rule of law prevails in the country. He cannot simply get away saying that it is a conspiracy against him. If he is worth his salt, he should, before the elections, get the police to apprehend those who were engaged in election violence, including the murder, and bring them before the law. Not just his political opponents!
    Rule of Law means that no one is above law and everybody, irrespective of political affiliations should be treated in the same manner before law.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා