ලොකු අයියා ෆේස්බුක් එකටත් ඇහැ ගහගෙන

එම පුවත් වාර්තාව අනුව මෙම නිලධාරීන් විසින් අධ්‍යයනය කරමින් සිටින්නේ ජනාධිපතිවරණ ප්‍රතිඵල කෙරෙහි අතෘප්තිය පළ කරන අයගේ කටයුතු ය.
මේ සඳහා මෙවැනි කටයුතු පිළිබඳ හසල අත්දැකීම් ඇති චීන රටෙන් විශේෂඥයන් ගෙන්වා ඇති බව ද පුවත්පත පවසයි.
Comments
Post a Comment
මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.