ජනාධිපතිවරණයේදී වම පරාද ද?

(2010 ජනවාරි 28 -W3Lankaජනාධිපතිවරණයට ඉදිරිපත් වූ වාමාංශික අපේක්ෂකයන් තිදෙනාට ලැබුණු ඡන්ද සංඛ්‍යාව සාපේක්ෂ වශයෙන් අඩු මට්ටමක පවතී. 







සිරිතුංග ජයසූරිය (එක්සත් සමාජවාදී පක්ෂය)  - 8,352
වික්‍රමබාහු කරුණාරත්න (වාමාංශික පෙරමුණ) - 7,055
විජේ ඩයස් (සමාජවාදී සමානතා පක්ෂය) - 4,195


වික්‍රමබාහු කරුණාරත්න සමග එකට ඡන්ද ව්‍යාපාරයේ යෙදුණු ටෙලෝ සංවිධානය හා දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම් ඡන්ද 9,662ක් ලබා ගත්තේය. 


මෙම තත්වය පිළිබඳ ඔබේ අදහස කුමක්ද?

Comments

  1. මේ සම්බන්ධව මගේ අදහස බුමුතුරුනු බ්ලොග් අඩවියේ මැතිවරණයට කළින් පළ කළෙමි.
    http://bumuthurunu.wordpress.com/2010/01/19/%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B6%9A%E0%B7%8A-%E0%B6%B8%E0%B6%AD-%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%93-%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B6%9A%E0%B7%8A-%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A-%E0%B6%B4%E0%B7%92/

    ReplyDelete
  2. වමේ නායකයෙක් කිව්වාම කවුරුවත් සීරියස් ගන්නේ නැහැ කිව්වොත් වඩාත් නිවැරදියි. "ඔය මිනිස්සු හොඳයි. ඒත් දීලා වැඩක් තියෙනවද?" මේකයි මිනිස්සු අහන ප්‍රශ්නය. වික්‍රමබාහු පිළිබඳව සම්බන්ධන්ගේ ප්‍රකාශයත් මේක හොඳින්ම පෙන්නනවා

    ReplyDelete
  3. Lankawe wamanshika viyaparayaCP,LSSP,Nawa LSSP walin gilihila hungak kal.EEta pradhana hetuwa JVP.Me aya JVP yata vaira bandinneth ekai.JVP ya 98/99 yana kalawaladi vinasa karanna me aya bohoma dayaka una.Me aya thamai vedipura ottu sepayuweth,gathanawalata sambandha unet.PRRA wela ehema me aya thamai wediya hitiye.Ada wamak itiriwela thiyenawanan thiyenne JVP eke vitarai.Me aya nikan kuliyata kahina aya.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා