තිස්සනායගම් නිදහස්



(2010 ජනවාරි 11 -W3Lanka) අදහස් ප්‍රකාශනයේ යෙදීම හේතුවෙන් අධිකරණය විසින් විසි වසරකට සිර ගත කරන ලද දෙමළ මාධ්‍යවේදී ජේ.එස්. තිස්සනායගම් අද අධිකරණය විසින් ඇප මත නිදහස් කරන ලදී.


කොටි සංවිධානය සමග සම්බන්ධතා පැවැත්වීය යන චෝදනාව මත අත්අඩංගුවට ගනු ලැබූ වෘත්තීය සගයින් වූ ජසිහරන් හා වලර්මදී බැලීමට ත්‍රස්ත විමර්ශන දෙපාර්තමේන්තුව වෙත ගිය අවස‍්ථාවේදී 2008 මාර්තු මස අත්අඩංගුවට ගන්නා ලද තිස්සනායගම්ට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නඩු පවරන ලද අතර 2009 අගෝස්තු 31 දින ඔහු බරපතල වැඩ සහිතව විසි වසරකට සිරගත කරන ලදී.

Comments

  1. However lame this step is in terms of election, I'm with Mr.Tissanayagam family on this occasion of joy for them.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා