ෆොන්සේකාට බයේ රාජපක්ෂ කෝන්ගහකට නැගලා: අත්ත උඩ ඉඳගෙන අත්ත මුලින් කපන්න සැරසෙයි

ඒ අනුව, පාලකයන්ගේ ඉත්තකු වූ ජනාධිපති අපේක්ෂක සරත් කෝන්ගහගේ ලවා ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙන අතර ජනාධිපති මහින්ද රාජපක්ෂට 2011 නොවැම්බර් දක්වා දක්වා බලයේ සිටීමට හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ශ්‍රී ලංකාවේ පදිංචිය අත්හැර ඇමරිකාවේ පුරවැසි භාවය ඉල්ලා ඇති අයකු බැවින් ඔහුට ජනාධිපති මැතිවරණයට තරග කිරීමට හා ජනාධිපතිවරයකු වශයෙන් තේරීපත්වීමට නීත්‍යානුකූල හා සදාචාරාත්මක අයිතියක් නැති බවට තීන්දු ප්‍රකාශයක් නිකුත් කරන්නැයි ඉල්ලා ඇත.
ජෙනරාල් ෆොන්සේකා මහතා ජනාධිපති ලෙස තේරීපත් වුවහොත් එම පත්වීම බලරහිත කර අවලංගු කරන ලෙස මැතිවරණයේදී ඊළඟට වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලැබූ අපේක්‍ෂකයා නීත්‍යානුකූලව එම තනතුරට පත්වී ඇති බවට ප්‍රකාශයට පත් කරන ලෙසද කෝන්ගහගේඉල්ලයි. ෆොන්සේකා ජනාධිපතිවරණය දිනුවොත් අනිවාර්යයෙන් ම දෙවැනියා වන්නේ මහින්ද රාජපක්ෂයි.
BADUTH HAMUDURUWANGE,NADUTH HAMUDURUWANGE KIWALU
ReplyDelete