Posts

Showing posts with the label ග්‍රීන් කාඩ්

එන්න, අපි දෙමළයින්ට බනිමු

Image
බෙනින් - කැනඩාවට යතුරක් කැනඩාවට පනින්නට ගොස් බටහිර අප්‍රිකාවේ යතුරක් වැනි කුඩා රටක් වූ බෙනින් රාජ්‍යයේ අතරමං වී සිටි ලාංකිකයන් 148ක් ඊයේ ආපසු ලංකාවට පැමිණිය හ.  එරටින් පිටුවහල් කරන ලද මොවුන් අතරින් ඇතැමෙක් වසර ගණනක් එහි සිට ඇති බව වාර්තා වේ.  ඔවුන් බෙනින් වෙත ගොස් ඇත්තේ එතැනින් කැනඩාවට යාමේ අරමුණෙනි. විස්තර මෙතැන   ආපසු පැමිණීමෙන් අනතුරුව ද ඔවුහු සිය උත්සාහය අතහැර නො දමනු ඇත.  ලංකාවේ බොහෝ දෙනෙකුගේ ජීවිත අරමුණ බටහිර රටක ස්ථිර පදිංචිය ලබා ගැනීමයි. ලංකාවේ සිටින අග්‍ර දේශප්‍රේමීන් වන පාලක පවුලේ අය හා සරත් ෆොන්සේකා පවා රාජ්‍ය බලය ලබා ගැනීමට පෙර මේ අරමුණ ඉටු කරගෙන කුල්මත් වූ අයයි.  රටට මාරෙට ආදරේ බව කියන මේ මිනිස්සු මෙසේ රටින් පිට වී යාම ජීවිත අරමුණ කර ගන්නේ ඇයි? W3Lanka දෙමළයින්ට බනිනවා මදි බව අපේ වීර සිංහලයෝ නිතර කියති. වැඩේ මේක ය.  W3Lanka කොයි තරම් දෙමළයින්ට බැන්නත්, ඔවුහු සිංහල නො කියවන නිසා වැඩක් නැත. එහෙත්,  W3Lanka දැන් ලංකාවේ දෙමළයින්ට බනින්නට යයි. ඒ වීර සිංහලයින්ගේ ඉල්ලීම මත නම් නොවේ.  ඊලාම් දේශයක් වෙනුවෙන් දිවි හිමියෙන් සටන්...

දේශප්‍රේමීන්ථ එන්න, අපි ඇමරිකාව ආක්‍රමණය කරමු / Patriots, come, let us invade America

Image
ලෝකයේ තිබෙන ත්‍රස්තවාදයෙන් හා ආර්ථික වශයෙන් බැට කෑ, සංස්කෘතියක්, ඉතිහාසයක් නැති, ත්‍රස්තවාදයට උඩ ගෙඩි දෙන, අමන රටක් වන ඇමරිකා එක්සත් ජනපදයට රැකියා සඳහා සංක්‍රමණය වීම සඳහා අවසරය දෙන 2013 ඇමරිකානු ග්‍රීන් කාඩ් වීසා ලොතරැයි වැඩසටහන ආරම්භ වී ඇත. මේ පිළිබඳව සිංහල ජාතියේ මුර දේවතාවා වන දිවයින පුවත්පත ඇතුළු පුවත්පත්වල පුළුල් ප්‍රචාරයක් දී ඇත. ඇතැම්විට දිවයින ද ඇමරිකන් කුමන්ත්‍රණයකට අහු වෙලා වෙන්නට පුළුවන. හැම තැන ම ඇමරිකන් කුමන්ත්‍රණ නිසා අද කාලේ අම්මා, අප්පාවත් විශ්වාස කරන්නට බැරි ය. 'පුතේ, මේකට දාපං', 'අපිත් මේකට දාමු, මෙයා', 'දාලා බලමු මචං' ආදී වශයෙන් කියන්නේ ඒ කුමන්ත්‍රණවලට සම්බන්ධ අය වන්නට පුඵවන.  විමල් වීරවංශගේ වෙබ් අඩවියට අනුව, යන එන මං නැතිව සිටින ඇමරිකාව ග්‍රීන් කාඩ් දෙන්නේ ලංකාවේ දේශ හිතෛශී, වීර සිංහලයන් එහි ගෙන්වාගෙන ඔවුන්ගෙන් වැඩ ගෙන එරට ඇමරිකා මහාද්වීපයේ ආශ්චර්යය කිරීමේ කුමන්ත්‍රණයක කොටසක් ලෙස විය හැකි බැවින් ග්‍රීන් කාඩ්වලට අයදුම් නො කරන්නට දේශප්‍රේමීන් වග බලා ගත යුතු ය. එසේ ම, ලංකාවේ බඩු මිළ සේ වේගයෙන් ඉහළ නගින සංවර්ධනය අඩාල කර ලංකාව ඉතා ඉක්මණින් ම...

ෆොන්සේකාට බයේ රාජපක්ෂ කෝන්ගහකට නැගලා: අත්ත උඩ ඉඳගෙන අත්ත මුලින් කපන්න සැරසෙයි

Image
(2010 ජනවාරි 14 -W3Lanka) ජනාධිපතිවරණය තියුණු සටනක් බවට පත් වීමත් සමගම ප්‍රචණ්ඩත්වය උත්සන්න කිරීම සඳහා පියවර ගෙන ඇති ආණ්ඩුව එතැනින් නතර නො වී යම් හෙයකින් සරත් ෆොන්සේකා ජනාධීපතිවරණය ජය ගතහොත් ඔහු පත් කිරීම වළක්වා දිගට ම ජනාධිපතිකමේ එල්ලී සිටීම සඳහා නීතිමය උප්පරවැට්ටියක් ද සැලසුම් කර ඇති බව පැවසේ.  ඒ අනුව, පාලකයන්ගේ ඉත්තකු වූ ජනාධිපති අපේක්ෂක සරත් කෝන්ගහගේ ලවා ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙන අතර ජනාධිපති මහින්ද රාජපක්ෂට 2011 නොවැම්බර් දක්වා දක්වා බලයේ සිටීමට හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ශ්‍රී ලංකාවේ පදිංචිය අත්හැර ඇමරිකාවේ පුරවැසි භාවය ඉල්ලා ඇති අයකු බැවින් ඔහුට ජනාධිපති මැතිවරණයට තරග කිරීමට හා ජනාධිපතිවරයකු වශයෙන් තේරීපත්වීමට නීත්‍යානුකූල හා සදාචාරාත්මක අයිතියක්‌ නැති බවට තීන්දු ප්‍රකාශයක්‌ නිකුත් කරන්නැයි ඉල්ලා ඇත. ජෙනරාල් ෆොන්සේකා මහතා ජනාධිපති ලෙස තේරීපත් වුවහොත් එම පත්වීම බලරහිත කර අවලංගු කරන ලෙස මැතිවරණයේදී ඊළඟට වැඩිම ඡන්ද සංඛ්‍යාවක්‌ ලැබූ අපේක්‍ෂකයා නීත්‍යානුකූලව එම තනතුරට පත්...

ජනරාල් ‍ෆොන්සේකාගෙන් යුද අපරාධ පිළිබඳ ප්‍රශ්න කරන්නේ කාගේ උවමනාවටද?

Image
(2009 නොවැම්බර් 02 - W3Lanka ) දැනට එක්සත් ජනපදයේ ඔක්ලහෝමාහි සිටින ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සරත් ෆොන්සේකා යුද අපරාධ චෝදනා පිළිබඳ සම්මුඛ පරීක්ෂණයකට භාජනය කිරීම වළක්වා ගැනීම සඳහා ලංකාවේ රජය එක්සත් ජනපදය සමග ඉහළ පෙළේ සාකච්ඡා පවත්වමින් සිටින බව ප්‍රංශයේ ෆ්‍රාන්ස්-24 පුවත් සේවය වාර්තා කරයි.  කොටි සංවිධානයේ නායකත්වයෙන් දියත් වූ දෙමළ ඊලාම් සටන පරදවා, තමන් මේ රට හිමි යයි විශ්වාස කරන සිංහල බහුතරයේ පාලනයට මුළු දිවයින ම යටත් කිරී‍ම පිණිස සුවිසල් කාර්යභාරයක් කළ හිටපු හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා ලංකාවේ දේශපාලකයන් විසින් බටහිර ක්‍රස්තියානි අධිරාජ්‍යවාදී රටක් ලෙස හඳුනා ගනු ලබන එක්සත් ජනපදයේ ග්‍රීන් කාඩ් පුරවැසිකම දිගු කර ගැනීම සඳහා අයදින තත්වයට පත් වීම පිළිබඳ සිංහල ජනයාගේ අවධානය යොමු වී තිබේ. ජනරාල් ෆොන්සේකා සහ ඔහුගේ බිරිඳ අනෝමා ෆොන්සේකා ඔක්තෝබර් 23දා එක්සත් ජනපදයට ගියේ අනතුරු ඇඟවීමේ සංඥාවක් නිකුත් වී තිබියදී ය. ඔවුන්ගේ චාරිකාවේ අඩක් හවායිහි එක්සත් ජනපද පැසිෆික් අණ දෙන මූල‍යේ අණදෙන නිලධාරි තිමති ජේ. කීටිං‍ගේ විශ්‍රාම යාම නිමිත්තෙන් පැවති උත්සවයකට සහභාගි වීම සඳහා වූ නමුදු ලංකාවේ යුද අපරාධ...