ලාංකික දේශපාලනයේ බලවේග පෙළ ගැසෙමින් තිබෙන ආකාරය අධ්‍යයනය කිරීම රසවත් ය. එහිදී 2015 ජනවාරි 8 දින දක්නට ලැබුණු බෙදුම් කඩනය ඒ අන්දමින් ම තවමත් ක්‍රියාත්මක වන ආකාරය හා එය වඩා ශක්තිමත් ලෙස නැගී සිටින්නට උත්සාහ කරන ආකාරය පැහැදිලිව දැකිය හැකි ය. රාජපක්ෂ බලවේගයත්, එහි නූල් සූත්තරවලින් නැටවෙන සෙසු අන්තවාදීනුත් රඟන්නේ එ් දවස්වල රැඟූ ඓතිහාසික භූමිකාවන් ම වීම සුවිශේෂ ය. එසේම, සිංහල හා දෙමළ ජාතිවාදීන් අතර ඇති වී තිබෙන්නේ අපූරු සන්ධානයකි. වාසුදේව - විග්නේශ්වරන් දෙහූරන් අන්‍යෝන්‍ය අවබෝධයෙන් නිර්මානය කරන නාටකීය ගැටුම මෙසේ ය: විග්නේශ්වරන් කල්ලිය උතුරේ අධි ආරක්ෂිත කලාප ඉවත් කරනු, ජනතාවගේ ඉඩම් ආපසු දෙනු යයි කියන විට වාසුදේව කල්ලිය ඔන්න හමුදා කඳවුරු ඉවත් කරනවෝ, ත්‍රස්තවාදය නැගිටිනවෝ යි කියති. විග්නේශ්වරන් කල්ලිය දේශපාලන සිරකරුවන් නිදහස් කරනු යයි කියන විට, වාසුදේව කල්ලිය ඔන්න කොටින්ට නිදහස දෙනවෝ යි කියති. විග්නේශ්වරන් කල්ලිය ෆෙඩරල් විසඳුමක් ඉල්ලා සිටින විට, වාසුදේව කල්ලිය රට බෙදනවෝ යි කෑ ගසති. විග්නේශ්වරන් කල්ලිය උතුරේ බලෙන් බෞද්ධ සංකේත පිහිටුවීම නවත්වන්නැ...
thats right.
ReplyDeleteමේ රහසක් කියන්නද. අර රම්බෝ චිත්‍රපටියේ ඉන්නේ, උන්දෑත් බොරු, ඇත්තටම චන්ඩියෙක් නොවෙයී. අර ජුරාසික් පාක් එකේ ඉන්නේ ඇත්තම සත්තුත් නෙවෙයී. කාටවත් කියන්න එහෙම එපා. හැමෝම හිතාගෙන ඉන්නේ ඔය ඔක්කොම ඇත්තයී කියලා. මල කෙලියයී නේද! ඕකට ඔය නමකුත් තියනවානේ.. රග පෑම කියලා.
ReplyDeleteමා දන්නා තරමින් නහයට දමක මුකුතිය දමන්නේ දමන්නාගේ වම් පැත්තටයි. මෙහි එය ඇත්තේ දකුණු පැත්තේ. අලූත් ටේරන්ඞ් එක මෙහෙම වෙන්ටැ.
ReplyDelete@ Kawshala
ReplyDeleteමොනවා කරන්නද ඉතිං, මේ රූපේ පේන්න තියෙන්නේ නහයේ දකුණු පැත්ත විතරනේ photoshop පාරක් දාන්න :D
ආගම හෝ ජාතිය සීරියස් නැති වීම වැරැද්දක්ද?
ReplyDeleteමේක Microsoft ආයතනයත් මීට පෙර කලා :
ReplyDeletehttp://www.readwriteweb.com/archives/microsofts_photoshop_blunder_racist_or_shortsighte.php
මේක අලුත් දෙයක් නෙමේ.