ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා වම වීදි බසියි

(2009 සැප්තැම්බර් 08 - W3Lanka ) උතුරේ දෙමළ ජනයා අවතැන් කඳවුරුවල සිර කරගෙන සිටීම, ඔවුන්ට පහසුකම් ලබා නොදීම, ඔවුන්ගේ කෘෂි හා ධීවර සම්පත් කොල්ලකෑම, ජීවන වියදමට සරිලන වැටුප් නොදීම, නිදහසකොටි පනත හා හදිසි නීතිය යොදාගෙන මාධ්‍ය හා ජනතාව මර්දනය කිරීම යන කරුණු මුල් කරගෙන ප්‍රජාතන්ත්‍රවාදය දිනාගැනීමේ ව්‍යාපාරය මගින් පවත්වනු ලබන උද්ඝෝෂණ ව්‍යාපාරයක් අද (සැප්. 9 දා) දවල් 12 ට දුම්රිපොල ඉදිරිපිටදී පැවැත්වේ.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා