රාජ්‍ය සාහිත්‍ය සම්මාන - 2009

  • හොඳම නවකතාව පොදු පුරුෂයා - සුනේත්‍රා රාජකරුණානායක 
  • හොඳම කෙටි කතා සංග්‍රහය ආචාරි සීයා දුටු දිදුලන සිහිනය - පියල් කාරියවසම්
  • හොඳම කාව්‍ය සංග්‍රහ මාරියාව - අජිත් තිලකසේන සහ මගේ කොළඹට හඳ පායයි - එරික් ඉලෙයප්පආරච්චි
  • හොඳම පරිවර්තන නවකතාව ඔබ්ලමෝව් - ආනන්ද අමරසිරි
  • හොඳම කෙටිකතා සංග්‍රහය (පරිවර්තන) සොඳුරු සිතුවම් - චන්දන මෙන්ඩිස්
  • හොඳම ගීත සංග්‍රහය විසිතුරුය රෑ අහස - මහාචාර්ය සුනිල් ආරියරත්න
  • හොඳම නාට්‍ය ග්‍රන්ථය (පරිවර්තන) චරන්දාස් සහ චරන්දාස් හොරා - පරාක්‍රම නිරිඇල්ල
  • හොඳම ළමා සාහිත්‍ය කෘතිය රජ ගොනා - අරිසෙන් අහුබුදු
  • හොඳම යොවුන් සාහිත්‍ය කෘතිය නිධාන කැලේ අභිරහස - දිනේෂ් ගුණතිලක සමරවික්‍රම
  • හොඳම විවිධ විෂය ශාස්ත්‍රය කෘතිය ලග්ගල ජනවහර - කේ.බී. මානෑව, බුදුසමය හා පාප සංකල්පය - ගැමුණුපුර සෝමවංශ හිමි
  • හොඳම විවිධ විෂය ශාස්ත්‍රීය කෘතිය (පරිවර්තන) ක්‍රිස්ටීන් ස්පිට්ල්ගේ මතක සටහන් - ප්‍රේමචන්ද්‍ර අල්විස්, ලංකාවේ නැගෙනහිර පලාත මඩකලපුව දිස්ත්‍රික්කයේ වෘත්තාන්තය - වයි.ඩබ්. ගුණවර්ධන (ඡායා: දිනමිණ)

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා