දැයට කිරුළ; අධ්‍යාපනයට බුරුල

(2010 පෙබරවාරි 03-W3Lankaනිදහස් උළෙලට සමගාමීව මහනුවරදී පැවැත්වෙන 'දැයට කිරුළ' ප්‍රදර්ශනය වෙනුවෙන් මහනුවර පාසල් 68ක් සති දෙකක කාලයක් වසා තැබේ. 


පසුගිය සතියේ ජනාධීපතිවරණය වෙනුවෙන් ද දින තුනක් පාසල් නිවාඩු දෙන ලදී. ඉදිරියේදී මහ මැතිවරණය වෙනුවෙන් ද එය ම සිදු වනු ඇත. 


ක්‍රීඩා හා වෙනත් උත්සව ආදිය සඳහා වෙන් වන දින ගණන ද අඩු කළ විට මෙම පාසල්වල ඇත්තෙන් ම ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සිදු වන දින ගණන 150ක්වත් නො වන බව ගුරුවරු පෙන්වා දෙති. 

Comments

  1. Guys, do not critizise. Do as Rajjuruwo says. After all this is a massive victory and a landmark event. we should close whole sri lanka for two weeks.

    ReplyDelete
  2. @prikumara
    absolutely correct machan. this idiots can not understand that simple fact !

    ReplyDelete
  3. From those 150 days I doubt that they teach at least 100 days properly.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

දීප්ති කුමාර ගුනරත්න යනු මොකක්ද?

මාතර දෙයියන්ගෙ හාල්වලින් පිසූ බත් දන්සැල

අන්තවාදීන්ට සාකච්ඡා කර ජාතික ප්‍රශ්නයට විසඳුම් යෝජනා කරන්නට පහසුකම් සලසා දිය යුතු ය.