ලෝක දෙමළ සමුළුවට බ්‍රිතාන්‍ය අගමැතිගේ සහාය | British Prime Minister expresses support to Global Tamil Forum

(2010 පෙබරවාරි 26-W3Lanka)  ජාතීන්ගේ ප්‍රශ්නය විසඳීම සඳහා සම්මුතියකට එළැඹීමට මැලිකමක් දක්වන මහින්ද රාජපක්ෂ රජයේ නරක නිලයක් අල්ලමින් බ්‍රිතාන්‍ය අගමැති ගෝඩන් බ්‍රව්න් ඊයේ ලෝක දෙමළ සංසදයේ නියෝජිතයන් හමු වී සාකච්ඡා කළේය.


බදාදා පැවැත්වුණු ලෝක දෙමළ සංසදයේ ආරම්භක දේශනය පැවැත්වූයේ බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඩේවිඩ් මිලිබෑන්ඩ් විසිනි. මෙය ලංකාවේ රජයේ දැඩි විරෝධයට තුඩු දුන්නේය.


බලය බෙදා ගැනීම සඳහා අවශ්‍ය ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කරන ලෙස මෙම කතාවේදී මිලිබෑන්ඩ් ලංකාවේ රජයෙන් ඉල්ලා සිටියේය. 


මේ අතර, මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කරන ජාතික ආරක්ෂක මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල බ්‍රිතාන්‍ය අගමැතිවරයා මෙම සමුළුවට සහභාගි වීම සදාචාර විරෝධී බව පවසයි.

Comments

  1. So what. Their pounds failed to install Sarath Fonseka as the president. There's f-ckall that they can do to destabilise Sri Lanka. Britain is a failed power and has very little influence in the world.

    ReplyDelete
  2. Otherwise Sri Lanka is a powerful country and has huge influence in the world.

    Bumuthurunu - shan

    ReplyDelete
  3. @bumuthrunu

    So your point is that we should applaud the British government snubbing Sri Lanka? This is the same regime that illegally invaded Iraq and caused millions to die and be displaced.

    We have enough influence to prevent Britain from passing a motion against us in the UN. We have enough power to finish off the war without listening to them.

    ReplyDelete
  4. We have enough influence to prevent Britain from passing a motion against us in the UN.

    so we have to sell our motherland to china. isn't it huh ?

    ReplyDelete
  5. China or another country can do anything. but its not a problem and its a fantastic fun because they give "pleasure" us.

    there is a "KURAHAN culture friendship" among us.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා