මහජනයාගේ අවධානය පිණිසයි

පොලිසියට අලූතින් බැටන් පොලූ දහසක්‌ ගෙන්වයි
නෝමන් පලිහවඩන (දිවයින)

පොලිස්‌ දෙපාර්තමේන්තුවට අලුතින් බැටන් පොලු දහසක්‌ පමණ ගෙන්වීමට යන බව ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරියෙක්‌ "දිවයින" ට පැවසීය.

පොලිසියට අලුතින් පොලිස්‌ කොස්‌තාපල්වරුන් බඳවා ගන්නා නිසා ඔවුනට ලබාදීම සඳහා මෙලෙස අලුතින් බැටන් පොලු ගත යුතුව ඇති බව පොලිස්‌ මූලස්‌ථානයේ සැපයුම් අංශයේ ප්‍රකාශකයෙක්‌ සඳහන් කළේය.

පොලිසියට අවශ්‍ය කරන බැටන් පොලු බෙදාහරින ස්‌ථානය මෙතෙක්‌ හෙළි වී නැති අතර දළ වශයෙන් බැටන් පොලු දහසක්‌ පමණ අවශ්‍ය වෙතැයි පොලිසිය විශ්වාස කරයි

Comments

  1. ඔය බැටන් පොලු ටිකට ‍රැලි සැරසිල්ලක් දාලා මේ සැරේ පොඩි හාමුදුරුවන්ගේ නවම් පෙරහැරේ සවරං නැ‍ටුම පොලිසියේ කට්ටියට බාරදෙමු,හොඳට කලොත් නුවර පෙරහැරටත් ගන්න සලකා බල්න්න පුළුවන්.විරෝධතාවලට ගහන්න ඕනෑ නම් පරණ ඒවාම පාවිච්චි කරන්න.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා