බලය බෙදීමක් සඳහා ඉන්දීය මධ්‍යම රජය ලංකාවේ ආණ්ඩුව සමග කටයුතු කරනවා -ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක
(2010 පෙබරවාරි 01-W3Lanka) සියලු ප්‍රජාවන් සතුටු කරන දේශපාලන සැකැස්මක් තුළ බලය බෙදීමක් සඳහා ඉන්දීය මධ්‍යම රජය ලංකාවේ ආණ්ඩුව සමග කටයුතු කරමින් සිටින බව ඉන්දීය නව ආරක්ෂක උපදේශක ශිවශකර් මෙනන් ඊයේ පැවසීය.
ඔහු මේ බව පැවසුවේ චෙන්නෛහිදී තමිල්නාඩු මහ ඇමති එම්. කේ. තරුණානිධි හමු වී සාකච්ඡා කිරීමෙන් පසු ඔහු ද සමග ම මාධ්‍ය අමතමිනි.
ප්‍රමාණවත් බලය විමධ්‍යගත කිරීමක් සමග දෙමළ ජනයා යළි පදිංචි කිරීම පිළිබඳව ඉන්දීය රජය දිගට ම ලංකාව සමග සාකච්ඡා කරන බව ද මෙනන් පැවසී ය.
කළ හැකි හැම දෙය ම මධ්‍යම රජය විසින් දිගට ම කරගෙන යන බව තමන් කරුණානිධිට සහතික කළ බව මෙනන් පවසයි.

Comments
Post a Comment
මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.