අයවැය වෙනුවට ගෙනෙන අතුරු සම්මත ගිනුම අද පාර්ලිමේන්තුවට
(2009 නොවැම්බර් 03 - W3Lanka) 2010 වසරේ මුල් මාස 4 සඳහා වූ රුපියල් මිලියන 10,600 අතුරුසම්මත ගිණුම අද (3) අගමැති රත්නසිරි වික්‍රමනායක විසින්පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබේ.
ලබන අප්‍රේල් වන විට වර්තමාන පාර්ලිමේන්තුවේ නිල කාලය අවසන් වන නිසා නව පාර්ලිමේන්තුවකට අයවැය ඉදිරිපත් කිරීම සඳහා ඉඩ ලබා දිය යුතු බව කියමින් රජය ගෙන එන මෙම අතුරු සම්මත ගිණුම පිළිබඳ විවාදය අද(3)හෙට (4) සහ අනිද්දා (5) දිනවල පැවැත්වෙන අතර 5 වැනිදා සවස ඡන්දය විමසීම පැවැත්වීමට නියමිතය.
එක්සත් ජාතික පක්ෂය හා ජවිපෙ අතුරු සම්මත ගිනුමට විරුද්ධව ඡන්දය දෙන බව ප්‍රකාශ කර තිබේ.

Comments
Post a Comment
මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.