හැදුනුම්පතක් නැති වික්‍රමබාහු


(2010 ජනවාරි 26 -W3Lanka) වාමාංශික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්නගේ ජාතික හැඳුනුම්පත පරණ ය. අපැහැදිලි ය. ඔහු කොම්පඤ්ඤවීදියේ ඡන්ද මධ්‍යස්ථානයට ඡන්දය ප්‍රකාශ කරන්න ගියේ කලකට ඉහත බස්නාහිර පළාත් සභාවෙන් ඔහු පළාත් සභා මන්ත්‍රි කාලයේ නිකුත් කරන ලද පරණ හැඳුනුම්පතක් රැගෙන ය. පවතින නීති අනුව ඔහුට ඡන්දය ප්‍රකාශ කිරීමට නො හැකි විය.


පසුව බාහු ඡන්දය ප්‍රකාශ කළේ මැතිවරණ කොමසාරිස් අදාළ ඡන්ද මධ්‍යස්ථානයේ ස්ථානාධිපතිට දුරකථනයෙන් කතා කර අවසර ලබා දීමෙන් පසු ය.


මේ සිද්ධිය ගැන ඔබට කීමට ඇත්තේ කුමක්ද?

Comments

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා