රෝහිතගේ තනතුර මහින්දට

(ජුලි 21, 2009 - W3Lanka) අධික ලෙස පිටරට යාම හා සීමාන්තික වියදම් පිළිබඳ චෝදනාවලට ලක් වී සිටින විදේශ ඇමති රෝහිත බෝගොල්ලාගමගේ තනතුර අනතුරට භාජනය වී තිබෙන බව වාර්තා වේ. 

මේ අතර ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍ය මහින්ද සමරසිංහ විවෘතවම එම තනතුර අපේක්ෂා කරන අතර ශ්‍රී ලංකා ගාඩියන් වෙබ් අඩවිය සමග සම්මුඛ සාකච්ඡාවක යෙදෙමින් තමන් කිරීමට අදහස් කරන දේ ද විස්තර කරයි.

කෙසේ වෙතත්, බෝගොල්ලාගමට බෞද්ධ ආගමික නායකයන්ගේ දැඩි සහයෝගයක් තිබෙන නිසා ජනාධිපතිවරයා ඔහු ආරක්ෂා කරන බවද තතු දත් ආරංචි මාර්ග පවසයි.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා