උතුරට විදුලිය
(2009 ජුලි 24, W3Lanka) ගැටුම් පැවති සමයේ බිඳ දමන ලද උතුර පළාතට විදුලිය සැපයීමට අවශ්‍ය අධි සම්ප්‍රේෂණ විදුලි රැහැන් පද්ධතීන් ජපානයේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර මගින් යළි ඉදිකිරීමට බලාපොරොත්තු වන බව ද ඒ සඳහා ලබන සැප්තැම්බර් මාසයට පෙර ටෙන්ඩර් කැඳවන බව ද විදුලිබල හා බලශක්‌ති අමාත්‍යාංශයේ ලේකම් එම්. එම්. සී. ෆර්ඩිනැන්ඩු මහතා පවසයි.
Comments
Post a Comment
මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.