නායකයා දෙවියෙක්ද? රජෙක්ද? මිනිහෙක්ද?

(2009 ජුලි 19) නායකයා දැන් දැන් අපට විවෘතවම හා ලජ්ජා විරහිත අන්දමින් රජෙකි. එහෙත් ඇත්තෙන්ම ඔහු (නායකයා පිරිමියෙකි) හැසිරෙන්නේ දෙවියකු ලෙසයි. 

ප්‍රභාකරන් උතුරේ සමාජය හමුවේ දෙවියකු ලෙස පෙනී සිටීමට උත්සාහ කළේය. දැන් මහින්ද රාජපක්ෂ රජකු ලෙස පෙනී සිටියි. 


එහෙත් ඔබාමාගේ බලයට පැමිණීමෙන් සංකේතවත් වන සුසමාදර්ශීය වෙනස තුළ බටහිර සමාජයේදී නායකයා වැඩි වැඩියෙන් මිනිසකු බව හුවා දක්වනු ලැබේ.

Comments

  1. අපේ රජාට ඔහොම ඉන්න කියන්න? ඔබාමා කවුද රජතුමා කවුද? :P

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

කෙනෙකුට පොන්නයා කියා කියන්නට පෙර දෙවරක් සිතන්න

ඕල්කට් ඡන්දෙට වැඩ කළේ මේ ආණ්ඩුවට | Underworld gangster Olcott supported the government at the general election