කොළඹ නැවතත් කොටි බෝම්බ | LTTE suicide bombers in Colombo

(2010 පෙබරවාරි 24-W3Lanka)  එල්.ටී.ටී.ඊ. සංවිධානයේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් කොළඹ සැරිසරන බවට රහස් ඔත්තු අංශ විසින් වාර්තා කර ඇති බව ද, ඔවුන් කවුරුද යන්න හා ඔවුන් ගැවසෙන තැන් නොදන්නා බව ද, ඔවුන් අත්අඩංගුවට ගන්නා තෙක් ආරක්ෂක අංශ සීරුවෙන් තබා ඇති බව ද අගමැති රත්නසිරි වික්‍රමනායක ඩේලි මිරර්ට ප්‍රකාශ කර තිබේ. 


රටින් පිට සිටින ‍ලාංකික දෙමළ ජාතිකයන් ආධාර රැස් කිරීම් කරන බව රහස් ඔත්තු අංශ වාර්තා කර ඇති බව පවසන හේ ඒ කුමක් සඳහාදැයි නොදන්නා බව ද පවසයි. 


කොටි සංවිධානයේ යුදමය පරාජයෙන් පසු එම සංවිධානයේ දෙස් විදෙස් ඉතිරි කොටස් සම්පූර්ණයෙන් ම යට ගොස් සිටිති. ඔවුන්ගේ වත්මන් ක්‍රියාකාරකම් පිළිබඳ රහස් ඔත්තු සේවා සතුව ඇත්තේ අවම තොරතුරු ප්‍රමාණයක් බව අගමැතිවරයාගේ ප්‍රකාශයෙන් හෙළි වේ. 


කොටි සංවිධානය යුදමය වශයෙන් පරාජය කර දැමුව ද, ත්‍රස්තවාදයට සරු පසක් සපයන සමාජ අර්බුද විසඳීම සඳහා පියවර ගැනීමට ලංකාවේ රජය භයානක අන්දමින් අසමත් වී තිබේ. 


ලංකාවේ මේ මොහොතේ යුද්ධයක් නැති මුත් සාමයක් හෝ තිරසාර සාමයක් ඇති කිරීම සඳහා ක්‍රියාමාර්ගවලට එළඹීමක් හෝ දක්නට නැත. 

Comments

  1. Terrorism in Sri Lanka will always sponsored by the racist scum in the Toilet diaspora and Toilet Nadu. We need to be vigilant against them. No amount of social reforms in Sri Lanka will do anything to alleviate their resentment or hatred, and we don't even need to try.

    The Sri Lankan Tamils only want peace, stability and a fair share of prosperity. We shouldn't allow the Toilet diaspora or the foreign governments influenced by them to interfere with our affairs.

    I think the Sri Lankan government should have Mossad style death squads to neutralise the terrorist fundraisers, propagandists and militants among the Toilet diaspora. We've got good relations with Israel, so perhaps it's time to ask them for help.

    ReplyDelete
  2. ආ... මිනිස්සු භය කරලා, චන්ද ටිකක් වැඩි කර ගන්න මරු TRICK එක!

    ReplyDelete
  3. Election is close. Govt has no new things to say. the best is to rekindle the LTTE fear. People seem to forgotten what mangala, sriphathi did in colombo. in any case people should be very careful and be vigilant. cos, police and armed forces will be fully occupied with election work, and they will no have time to protect general citizens.

    ReplyDelete
  4. හරි හරි කවුරුත් බය වෙන්න ඔනා නැහැ. දක්ෂ හමුදාවක් ඉන්නෙ, දක්ෂ මිනිස්සු ටිකක් ඉන්නෙ එයාලා මෙක ගැන හොයයි, විසදයි,

    ReplyDelete
  5. දැන් කවුද බෝම්බ තියන්නේ,නිල් බලකායද.

    ReplyDelete
  6. This guy is joker(PM) he never made wise statement, don't take serious about his comments.This seems to be plan for extending emergency for another 3 months and take political opponent to custody

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා