ටැබ් දීමට කැබිනට් අනුමැතිය; හැබැයි ජනාධිපති විරුද්ධයි

පාසල් සිසුන්ට ටැබ් දීම ඔවුන් අතට පුස්තකාලයක් දීම වැනි ය.
පුස්තකාලයේදී වුණත් අවශ්‍ය නම් ඕපාදූප, සිල්ලර ප්‍රේම කතා, කාම කතා, අපරාධ කතා කියවන්නට පුළුවන. දැනුම ලබා ගන්නටත් පුළුවන.
එහෙත් පුස්තකාල ප්‍ර‍සිද්ධ වුණේ එයින් ලැබුණු දැනුම නිසා මිස ඉහත කී දේ නිසා නොවේ.
ටැබ් ගැන ද කීමට තිබෙන්නේ එය ම ය.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

කෙනෙකුට පොන්නයා කියා කියන්නට පෙර දෙවරක් සිතන්න

ඕල්කට් ඡන්දෙට වැඩ කළේ මේ ආණ්ඩුවට | Underworld gangster Olcott supported the government at the general election