මානව හිමිකම් ඇමතිගේ සම්බන්ධීකරණ ලේකම් සුදු වෑන් රියකින් උස්සලා

(2009 අගෝස්තු 04 - W3Lanka) මානව හිමිකම් අමාත්‍ය මහින්ද සමරසිංහගේ සම්බන්ධීකරණ නිලධාරි ශාන් ජයසිංහ නමැති අය සුදු වෑන් රියකින් පැමිණි නාඳුනන පිරිසක් විසින් පැහැරගෙන ගොස් තිබේ. 

මතුගම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මොහු මානව හිමිකම් ඇමතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිකු වන මුත්, ප්‍රදේශවාසීන් පවසන්නේ ඔහු පාතාල කල්ලි නායකයකු බවයි. 



රජය දැන් පාතාල කල්ලි මර්දනය කිරීමේ මෙහෙයුමක් දියත් කර තිබේ.

Comments

  1. පූස නැට්ට පැත්තෙන් කන්න පටන්ගෙන.. තවම රිදෙන්නෙ නැතිව ඇති...

    ReplyDelete
  2. මානව හිමිකම් එක ඇතුලෙත් පාතාලේ. පාතාලේ මර්දනය කරන්න ගන්න ක්‍රියාමාර්ග නීති කඩ නොවන විදියට සිදුවිය යුතුයි. එහෙම නොකරන රජයක් මිනිස්සුන්ට වැඩක් නෑ. ඔකේන් පව්ද්ගලික පලි ගෑනීම් වගේම, පොලීසීයේ බල්ලන්ගෙන් මිනිස්සුන්ට වෙන හිරිහැරත් වැඩි වෙන එක වෙන්නේ. ලංකාවේ මිනිස්සු යුද්දේ දිනුව පලියට එකම මිනිහෙක් මත්තේ මැරෙන්නේ නැතිව අනාගතයට වැඩක් වෙන මිනිස්සුන්ට පාලන බලය දෙන්න ඉස්සරහට කටයුතු කරොත් හොදයි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා