දහතුන්වැනි සංශෝධනය හෝ ඊට එහා ගිය විසඳුමක්‌ ක්‍රියාත්මක කරන බවට ජනාධිපති ඉන්දියාවට පොරොන්දු වුණාලු

(2009 අගෝස්තු 21 - W3Lanka ) ශ්‍රී ලංකා රජයේ ආරාධනාව මත ඉන්දීය විදේශ ඇමැති ප්‍රනාබ් මුඛර්ජි පසුගිය ජනවාරි 27 වැනිදා ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේදී දහතුන්වැනි සංශෝධනය හෝ ඊට එහා ගිය විසඳුමක්‌ ක්‍රියාත්මක කරන බවට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ඉන්දීය විදේශ ඇමැතිට පොරොන්දු වී ඇතැයි නියෝජ්‍ය විදේශ ඇමැති හුසේන් බහිලා පාර්ලිමේන්තුවේදී ඊයේ (20 දා) පැවැසීය. 


ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ ජ.වි.පෙ. මන්ත්‍රී ප්‍රේමසිරි මානගේ මහතා අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. 


Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා