අලි හොරු මව් ඇතින්නගෙන් පැහැර ගත් පැටවා මිය යයි

(2009 අගෝස්තු 21 - W3Lanka) බලංගොඩ ප්‍රදේශයේ දේශපාලනඥයකු විසින් මව් ඇතින්නගෙන් පැහැරගෙන විත් හොර රහසේ නිවසක රඳවාගෙන සිටි තුන් මස් වියැති අලි පැටවා අධිකරණ නියෝගයක්‌ මත උඩවලව ඇත්අතුරු සෙවණේ ප්‍රතිකාර ලබමින් සිටියදී  අගෝස්තු 19 දා රාත්‍රියේ මියගොස්‌ ඇත.

මෙම අලිපැටවා වනජීවී නිලධාරීන් විසින් සොයා ගන්නා විට දැඩි ලෙස විජලනයට පත්ව සිටි බවත්, සිරුරේ ස්‌ථාන කිහිපයක තුවාලද සහිතව සිටි බවත්, මෙම ඇත් මංකොල්ලයට පශු වෛද්‍යවරයකු පවා සම්බන්ධ බවත් වාර්තා වේ.

Comments

  1. පොඩිවුන්, වනයේ සතුන් සමග ජාවාරම් කරන්න එපා.... ඒ දෙගොල්ලටම ලෝකය තේරෙන්නේ නැහ. උඹලාගේ ජඩකම් කිසිවක් වැටහෙන්නේ නැහ. උන් මේ සොබාදම් මව් තුරුලේ ජීවත් වෙනවා විතරයි. තැනිතලාවක රංචුව සමග තම මව සමග කිරි බොමින් ගත කල ඒ සුන්දර කැලෑ දිවිය, ඊටත් වඩා වන දිවිය අවසන් කල මිනිසුනි, මිනිසුන් සමග හැප්පියල්ලා... අපි එන්නම්.... හැප්පෙන්න උඹලත් එක්ක. පොඩිවුන් අයින්කර වන සතුන් පැත්තකට කර.. ඒකට එකම හේතුව අපට ජීවිතය වැටහෙනවා... වටිනාකම් සහිතව..

    ReplyDelete
  2. වැඩක් නැහැ සංජීව මුංට කියලා ඒ ගැන...

    ReplyDelete
  3. සංජිව අයියේ, ඔහොම කිව්වත් තදින් කිව්වත් උන්ට නොතේරෙන එකේ ඊට වඩා බීරි අලින්ට විණා ගැයීම හොඳයි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා