තිස්සනායගම් නඩු තීන්දුව අද

(2009 අගෝස්තු 31 - W3Lanka) නෝත් ඊස්ටර්න් හෙරල්ඩ් නම් මුද්‍රිත ප්‍රකාශනයේ අදහස් පළ කිරීම මුල් කොටගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ හා වෙනත් නීති යටතේ මාධ්‍යවේදී ජේ.එන්. තිස්සනායගම්ට එරෙහිව පවරා තිබෙන නඩුවේ තීන්දුව අධිකරණය විසින් අද දින ප්‍රකාශයට පත් කිරීමට නියමිත ය. 

2008 මාර්තු 08 දින අත්අඩංගුවට ගනු ලැබූ තිස්සනායගම් අද වන විට වසරකුත් මාස පහක පමණ කාලයක් අත්අඩංගුවේ පසු වෙයි. 

Comments