පොලිසියට ගල් ගසන්නන්ට යුක්තිය ලබා ගත හැකි ය?

(2009 අගෝස්තු 22 - W3Lanka) ජනාධිපතිතුමා පොලිසිය විසින් මරා දැමුවේ යයි කියන අඟුලානේ තරුණයන් දෙදෙනාගේ පවුලේ සාමාජිකයන්  ජනාධිපති මන්දිරයට කැඳවා ඔවුන්ට ලක්ෂ පහ බැගින් වන්දි ගෙවීය. වැරැද්ද පොලිසිය පිට ම පවරා දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නා බව ද පැවසී ය. ඇත්තන්ම, එතුමා කොච්චර හොඳ ද?


එතුමාගේ හොඳකම මතු කර ගන්නට අපට බැරිකම අපේ ප්‍රශ්නයකි. එසේ මතු කර ගන්නට හැකි වීම අඟුලානේ ජනතාවගේ දක්ෂකමකි. 


ත්‍රිකුණාමලයේදී ඝාතනයට ලක් වූ සිසුන් පස්දෙනාගේත්, මූතූර්හිදී ඝාතනයට ලක් වූ සහන සේවකයන් 17දෙනාගේත්, තවත් එවැනි බොහෝ අයගේත් පවුල්වල අයට ජනාධිපතිතුමාගේ හදවතට කතා කරන්නට බැරි වීම ඔවුන්ගේ අදක්ෂකමයි. 


පණ ගොස් සිටින නීතිය හා පාලනය අවදි කරවා ගැනීම සඳහා තිබෙන ක්‍රමය ගම් පිටින් එක් රැස් වී පොලිසියට ගල් ගැසීම ය යන නරක පූර්වාදර්ශය මෙමගින් ලබා ගැනීමට කිසිවකු උත්සාහ නොකළ යුතු ය.

Comments

  1. meka liyapu ekata hodatama pissu. marana dandanaya kriyathmaka nokara nithiyai dhaduwam dena ekai polisiyata patawala karapu de eka prathi palayak witharai me. thawa anathawath minissu, ganu pawa polisiyenen appramana hiri hara widinawa polisiye balu wada nisa. oya siddiyatath mul wuna aniyam pemwathiya kiyana ganith kalin ahinsaka ganiyek wenna godak ida tiyenawa. police ballo thamai polisi walata ena ganunta adathettam karala balema wahallu ganata path kara ganne. meka liyapu ekata hithila tiyenne mahinda nikan devi kenek wage.mahindage as padagannna one thamata ukthiya itu kara ganna. e yakama thama lankawa me thatahweta danme. thawa utama dekath punawa. liyapu ekage kondath pana na. okkoma kiyala anthimata ehema karannath epalu(gal gahanna)lankawe policiyata gal newe gahanna one bomba.mewa liyapu ekatath hombata hatak withara aninna hithenawa ammapa

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා