සන්ධ්‍යා රානිට තවත් සම්මානයක්


(2009 නොවැම්බර් 15 - W3Lanka) ආකාස කුසුම් චිත්‍රපටයේ සන්ධ්‍යා රානිගේ චරිතය රඟපෑම වෙනුවෙන් මාලිනි ‍ෆොන්සේකාට ඉතාලියේ ලෙවන්ටේ ජාත්‍යන්තර සිනමා උළෙලෙහිදී හොඳ ම නිළිය සඳහා වන සම්මානය ලැබී තිබේ. 


දකුණු ඉතාලියේ ස්වාධීන සිනමා උළෙලක් වන ලෙවන්ටේ ජාත්‍යන්තර සිනමා උළෙල මෙවර පැවැත්වුණේ හත්වන වතාවටයි. 

මීට පෙර මෙම චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් මාලිනී ෆොන්සේකාට ඉන්දියාව විසින් පිරිනමනු ලබන රජත මයුර සම්මානය හිමි විය. 





Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා