බාලචන්ද්‍රන් ප්‍රභාකරන්ගේ ඡායාරූප දෙකක්

(2009 ජුලි 13) ආරක්ෂක අමාත්‍යංශ වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලද පහත මුලින් පළ වන ඡායාරූපයේ සිටින දරුවා කොටි නායක ප්‍රභාකරන්ගේ පුත් බාලචන්ද්‍රන්ය. "මරුවකුගේ ආදරය" යන උද්ධෘතය එකී ඡායාරූපයට යොදා තිබිණි.

යුද්ධයේ අවසන් අදියරේදී යම් අයුරකින් මිය ගියේ යයි කියන මෙම බාලචන්ද්‍රන් ළමයාගේ යයි කියන පහළ ඡායාරූපය හා තවත් ඡායාරූප වෙබ් අඩවි කීපයක පළ විය. මේ ඡායාරූපයට ඔබ කැමති උද්ධෘතයක් යොදා ගන්න. එකී උද්ධෘතයෙන් කියවෙනු ඇත්තේ මිය ගිය මෙම බාල වයස්කරුවා ගැන නොව ඔබ ගැනයි.
  

Comments

  1. "එකී උද්ධෘතයෙන් කියවෙනු ඇත්තේ මිය ගිය මෙම බාල වයස්කරුවා ගැන නොව ඔබ ගැනයි."
    තේරුනේ නැහැ

    ReplyDelete
  2. බාලචන්දුන් කියා ඇති දේ මට නම් හොඳට තේරෙනවා. දෙවෙනි ෆොටෝ එක දැකලා ඔබට කිසිවක් හිතුනේ නැති නම්, ඒ කියන්නේ, ඔබ ඉන්නේ වික්‍ෂිප්ත වෙලා කියන එකයි.
    ඔබට හිතුනා නම් අනේ පව් කියලා අඩු වශයෙන්, ඔබ ලඟ මනුශත්‍යවය ඉතුරු වෙලා තියෙනවා.

    KATHANDARA KAARAYA
    http://kathandara.blogspot.com/

    ReplyDelete
  3. මම ඕවගේ ළමයි සිය ගණන් කෑලි කෑලි වෙලා ඉන්නවා දැකල තියෙනවා.
    ඒව කලේ කවුද කියන එකවත් ඒ හින්ද ‍බාලචන්ද්‍රට එහෙම සිදුවිය යුතුයි කියනවා නොවෙයි.
    තමන් කරන දේවල් තමන්ටත් ලැබෙන බවට ස්භාව ධර්මයේ පවතින පුංචි සාධාරණත්වයක් විතරයි.

    ReplyDelete
  4. ‍මොකක්ද අයියෝ මේ word varification එක. ඒක අයින් කරන්ඩ බැයිද?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා