ලංකාවේ යුද්ධයේ අවසන් සමයේ සිවිල් වැසියන් දස දහස් ගණනක් මැරුණා - එක්සත් ජාතින්ගේ හිටපු කොළඹ ප්‍රකාශක පවසයි

(2010 පෙබරවාරි 12-W3Lankaඑක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ කාර්යාලයේ ප්‍රකාශක ව සිට 14 වසරක සේවයෙන් පසු එක්සත් ජාතීන්ගෙන් සමු ගෙන සිටින ඕස්ට්‍රේලියානු ජාතික ගෝඩන් වෙයිස් සිය රටේ ගුවන් විදුලියට පවසන පරිදි ලංකා යුද්ධයේ අවසන් සමයේදී 10,000 -40,000 අතර සිවිල් වැසියන් මිය යන්නට ඇති බව පවසයි.


රජය හිතාමතා ම නොමග යවන සුළු ප්‍රකාශ හා බොරු කී බවට චෝදනා කරන වෙයිස් කොටි සංවිධානය ද සිවිල් වැසියන් පළා යාම වැළැක්වීම සඳහා දිගින් දිගට ම මිනිසුන් මැරූ බව කියයි. 


වෙයිස් පවසන පරිදි යුද කලාපයේ ස්වාධීන ආරංචි මාර්ග ඔහුට තිබී ඇත. 


ගෝඩන් වෙයිස් ඔස්ට්‍රේලියානු ගුවන් විදුලියට කරන ප්‍රකාශය පහත මෙතැනින් නරඹන්න.

Comments

  1. We should not promote this type of biased reporting or views. If he is so sure of his sources onformation coming from conflict areas at that time, he should give a better figure. Saying that the number killed is between 10K-40K ( an enormas variance) is itself tells about the accuracy of reporting and heresay nature of it. Of course people got killed, on both sides, but it does not warrent mis-information by a reputed international agency.

    ReplyDelete
  2. some of the things mention here is true. this poor tamils are tring to escape through seeis because they don't have money. but the most of minorities are tring to escape through leagal way cz they are affraid to live in sri lanka. as a minority I know 5/6 of my friends wanna leave this country and they have confirm that they will never make any step to this country again.

    ReplyDelete
  3. There were truth in civilians got killed in the actions. We do not have gurantee of the numbers given by various sources. However, we should have been prevented large civilian casualties if our leaders acted more humane way. Most of these people who sacrifice their lives were neither terrorist nor LTTE sympathizers, they were civilians who crushed between pacist terrorist group and military.These innocent people were very unlucky, cheated repeatedly by LTTE and power hungry tamil politicians .Only mistake they did were born as tamils.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා