ඒකොන් මාලේට; සංචාරකයින් මාලදිවයිනට | Akon to Male; tourists to Maldives

(2010 අප්‍රේල් 02-W3Lanka )  සිරසට ගල් ගැසූ සිංහල බෞද්ධ මූලධර්මවාදී පක්ෂයකට සම්බන්ධ පිරිස් සමග එක්ව ආණ්ඩුව ඒකොන්ගේ කොළඹ සංදර්ශනය කඩාකප්පල් කිරීමෙන් පසු මාලදිවයින එම සංදර්ශනය මාලේහිදී පැවැත්වීමට සැරසෙන බව දැනගන්නට තිබේ. මෙයින් වඩාත් ම කලකිරීමට පත්ව තිබෙන්නේ යන්තම් හිස ඔසවමින් සිටි සංචාරක කර්මාන්තයයි.


මාලදිවයිනට සංචාරක කර්මාන්තයෙන් හරි ගියේ ප්‍රධාන වශයෙන් ම ලංකාවේ යුද්ධය නිසා ය. ලංකාවේ යුද්ධය නැති වීම සංචාරක කර්මාන්තයේදී මාලදිවයිනට පහරකි. මන්ද එරටට එන්නට සිටි සංචාරකයන් අතරින් පිරිසක් ලංකාවට යන හෙයිනි.


අනෙක් පැත්තෙන් මාලදිවයින මුස්ලිම් රටක් වන අතර ලංකාවේ බහුතරයක් බෞද්ධ පිරිමි පෝයටවත් පන්සල් යන්නේ නැත. එහෙත් මාලදිවයිනේ වාසනාවට එරට ලංකාවේ තරම් තක්කඩි දේශපාලන පක්ෂ නැත.


ඒකොන්ගේ සංදර්ශනය මාලදිවයිනේ තැබීමෙන් ඒ රට ලංකාවට එල්ල කරන්නේ කණේ පාරකි. සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරන්නේ සංචාරකයන් වෙනුවෙන් මිස හොරෙන් නිල් චිත්‍රපට බලන ලංකාවේ හොර උපාසකයන් වෙනුවෙන් නොවේ. 


අනෙක ඒකොන්ගේ සංදර්ශනය සංවිධානය කරන්නට මුල් වූයේ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය හා ශ්‍රී ලංකන් ගුවන් සේවය වැනි රජයේ ආයතන හා සිංහල ක්‍රීඩා සමාජය වැනි බෞද්ධ සංවිධානයි. මෙය සංවිධානය කරන්නට පෙර ආණ්ඩුව දුර දිග බැලිය යුතුව තිබිණි. එසේම, තමන්ගේ ඇම්බැට්ටයන් සිරසට ගල් ගැසීමට යාම වැළැක්වීමේ හැකියාව ද ආණ්ඩුවට තිබිණි. අඩු තරමේ තල් ගැසූ එවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නට හෝ තිබිණි. 


'එකක් කඩතොලු වසන්නට ගොස් අනේ මට වූ කාරියා
දෙකක් කඩතොලු හදා ගත්තයි කම්මලේ ආචාරියා' යි ජන කවියක් තිබේ. 


ආණ්ඩුව ද කර ගත්තේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරන්නට ඒකොන්ගේ සංදර්ශනය සංවිධානය කර හදා ගත් කඩතොල්ල වසන්නට ගල්කාරයන් සමග එක් වී රජය මාධ්‍ය මර්දනය කරන හැටි ද ලෝකයට පෙන්නා සංචාරක කර්මාන්තයට ද හානි සිදු වන ප්‍රචාරයක් ජාත්‍යන්තරව ලබා ගැනීමයි. 


මේ පිළිබඳ ඇත්ත තත්වය සංචාරක ඇමති හා පංචායුධ විමල කුමාරයාගේ ප්‍රාණසම මිත්‍ර අචල සුරංග ජාගොඩ ප්‍රංශ පුවත් සේවයට කියා තිබිණි. ඔහු කියා තිබුණේ ලංකාවට අහිමි වන්නේ මුදලින් මිළ කළ නොහැකි අවස්ථාවක් බවයි. මේ සංදර්ශනය සඳහා ආසියා පැසිෆික් කලාපයේ සංචාරකයන් 5000ක් 6000ක් පමණ ගෙන්වා ගැනීමට ආණ්ඩුවේ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සැලසුම් කර තිබිණි.


හඩ්සන්ගේ පත්තර පෝරියල් එකේ කියන විදියට නම් මේ වෙනුවට පැවැත්විය යුතුව තිබෙන්නේ අමරදේවගේ ෂෝ එකකි. අම‍රදේවයන් මේ බිස්නස්වලට පටලවා ගත යුතු නැත. රු. 2500 සිට 25,000 දක්වා ටිකට් මිළ දී ගෙන ආසියා පැසිෆික් කලාපයේ සංචාරකයන් 5000ක් 6000ක් අමරදේවයන්ගේ සංදර්ශනයක් බලන්නට එතැයි සිතන්නා වහා මානසික රෝහලට ඇතුළත් කළ යුතු බව අප කියන්නේ අමරදේවයන්ට අපහාස මුඛයෙන් නොවේ.


ලංකාවේ අනාගත පරම්පරා ලෝකෙට ණය කරමින් යටිතල පහසුකම් සංවර්ධනය කළේ ආයෝජකයන්, සංචාරකයන් ගෙන්වාගෙන එයින් ආදායම් උපයන්නට හෝ නොවේ නම් ලංකාවේ වර්තමාන ධනේශ්වර ආර්ථිකයට කිසිදු මූලෝපායික අරමුණක් නැත.


ගත් ණය ගෙවිය යුත්තේ තව දුරටත් පිටරටවලට කුණු කොල්ලෙට ශ්‍රමය විකිණීමෙන් නම් මේ බෞද්ධ මූලධර්මවාදී පක්ෂවල ගල් සෙල්ලම්කාරයන් වහා ඉදිකිරීම් කම්කරුවන් හා කසල ශෝධකයන් ලෙස මැද පෙරදිගට යැවිය යුතු ය. දේශප්‍රේමය වෙනුවෙන් කක්කුස්සි හේදිය යුත්තේ දේශප්‍රේමීන් මිස අසරණ දුප්පතුන් නොවේ. 

Comments

  1. ඔය බටහිර හැත්ත වාගේ නොව, අමරදේව මුදලට කලාව විකුණන්නේ නැත. විසි තිස් දහස්වල ටිකට් විකුනන්නේ නැත. සංගීතය තියන්නේ නොමිලේය. සංචාරකයන්ට හොටේල්නුත් නොමිලේය. ධනවාදි ක්‍රමනයට මුදල් හොයන්නේ නැත. හිගණ ක්‍රමයට හිගනවා පමණි.

    ReplyDelete
  2. This is a very good analysis.Yes as you have said we have some Buddhists who do not enevn go near a temple and see porn movies in hidden places.These are the people who are trying to save Buddhism in our country and not the innocent real village Buddhists.Our rulers and these fanatics cannot understand that this the 21st century.I had the chance to visit Thailand and majority of the Thai's are better Buddhists than us although it is a very much free than us.Buddhism is something in the heart not just a show piece.

    ReplyDelete
  3. "Buddhism is something in the heart not just a show piece"

    True

    ReplyDelete
  4. දැන් ‍බෞද්ධයින් කෙලින්ම මූලධර්ම වාදීන් ය.

    එකෝන් උම්බට නම් මහා ධන උල්පතකි.

    උගේ පැටිකිරියාව,
    ලමයින් අපහරණය ‍හොඳය.
    ගෑනු දූෂණය කලාට කමක් නැත.
    මත් ද්‍රව්‍ය ජාවාරම් කලාට කමක් නැත.
    ආයුධ ජාවාරම් කරාට කම් නැත.

    එය ගනවනක් වත් නැත... මොකද උම්බේ subject එක "මූලධර්ම වාදී බෞද්ධ" යන්නය.

    කොටින්ම එකෝන් ඇවිත් උම්බේ නාකි අම්මාව ඉල්ලුවත් උම්බ දෙන සයිස් ය. පාහාර ක්‍රිස්තියානි කාරයන් කොහොමත් ඔහොමය. උන් බලන්නේම මේ රට විකුණන විදිහය. උම්‍බ ඒකට හොද උදාහරණයකි.

    අයියෝ ලංකාවට සුද්දො 5000 ක් විතර ‍ආවනම් අපේ අම්මව උනත් මම යවනව එකෝන් ගේ කාමරයට යැව්වම මටත් කීයක් හරි හම්බවෙන්නැතෑ.

    අනිත් ‍එක සිරසට ඉස්සෙල්ලම ගැහුවෙ දේශපාලඥයෙක් නෙ. නෑ නෑ දැන් කියන්නෙ මූලධර්මවාදී දේශපාලන කල්ලියක් කියලනෙ....

    උම්බ වගේ මූලධර්මවාදී ක්‍රිස්තියානි රට විකුණන පිමිපියො නිසා තමා මේ රටට හැම හෙනයක්ම ගහල තියෙන්නෙ... ‍

    පුල්‍රවන්නම් එකොන් වගේ එකෙක් මෙහෙට ගෙන එන එක සාධාරනීකරනය කරල පෙන්නපන් !!!

    දූෂණයක් සාධාරනීකරය කිරිම එය‍ට අනුබල දීමක් ‍ද වේ
    මිනීමැරුමක් සාධාරනීකරය කිරිම එය‍ට අනුබල දීමක් ‍ද වේ
    ලමා අපචාරයක් සාධාරනීකරය කිරිම එය‍ට අනුබල දීමක් ‍ද වේ
    සොරකමක් සාධාරනීකරය කිරිම එය‍ට අනුබල දීමක් ‍ද වේ
    මත් ජාවාරම් සාධාරනීකරය කිරිම එය‍ට අනුබල දීමක් ‍ද වේ...

    ඒ‍ වෙනු වෙනුවෙන් විරෝධතාවක් පවත් වන විට පහාර සිරස බල්ලන් විසින් වතුර ගසා ඔවුන් ‍ප්‍රකෝප කර පසුව ඔවුන් පෙරලා පහර දෙන විට " පිරිත් විකාශය කිරීම" කොතරම් තුච්ඡ දැයි තෝ වගේ පාහාර බල්ලෙකු‍ට පෙනෙන්නේ නැත්තේ ඔබගේ නිවැරදි ජාතකයේ ඇති අඩුව නැවත නැවතත් මතක් කරමිනි...

    ReplyDelete
  5. " අම්මා තාත්තා විකුණා හෝ මුදල් උපයා, සැපට ජීවත් විය හැකි නම්...වහා එය කළ යුතුය.... "

    සිංහලයන් මෙතරම් කාලකණ්ණි, අඥ්ඥාන තත්වයට වැටී තිබීම ගැන මම සැබැවින්ම කණගාටු වෙමි.

    ReplyDelete
  6. GallA,Akon kthawa kesewetath obage manasikatwaya obe liweemenma penenawa.Mekadha obalage maha Baudhakama.Hariyata pansil pada paha danna Baudhayek me wage kata liyannewath ,kiyannewath nehe.Ane obe Sinhalakamai,baudhakamai.

    ReplyDelete
  7. @ voter

    අනේ ඔයා කියන විදිහට මම හොඳ සිංහල ‍බෞද්ධයෙක් වෙලා බෞද්ධයින්ට ඕන තරම් ‍ගරහපන් රට කාපන් කියල පැත්තකට වෙලා ඉන්නම් අයියෙ???.

    ඒ ඉස්සර යකෝ...

    ඉස්සෙල්ලම උම්බල වගේ දෙපිටකාට්ටු පොන්නයින්ටයි මේක ලියන අවජාතක බාගෙට සිංහල ‍කාලකන්නියටයි කියන්න තියෙන ටික කෙලින් කියල ඉන්න ඕනි....

    මුගේ අම්මට සිරස කරපු පාහාර වැඩ සුදන කර කර දාන්නෙ "මූල ධර්මවාදී බෞද්ධ" කියල topic ලියන්නෙ. යකෝ මූල ධර්මවාදී පාහාර ක්‍රිස්තියානි කාරයො නෙ!! උම්බල වගේ. දුසින් ගනන් මිනිස්සු දෙවියන් වහන්සේ ගේ නාමයෙන් මරණකොට මේ පරය ලියන්නෙ හෙල උරුමෙ පල්ලි කඩයි කියලයි... ‍ඒකෙන්ම මේ අවජාතක w3 ලංකා පරයාගේ කෙරුවාව තේරෙනවානේ!!

    උම්බල වගේ තුට්ටු දෙකට ආගම ජාතිය පාවා දෙන ජේසු ගෙ හැත්ත තමා මේ රටේ හෙනේ!!!

    සිරස කරන සංකෟතික දේශපාලන සමාජීය හානිය තොපිල සාධාරනීකරනය කරන්නෙ ඒකයි...

    මේ රටේ මූලධර්මවාදී ‍බෞද්ධ කියල ජාතියක් නැහැ හොද හිතින් සමාව ගනින් පාහාර අවජාතක w3lanka.... මේ අන්තිම පාරට කියන්නෙ..

    ReplyDelete
  8. GallA,
    Malliye,api wedi handath anduranawa Balu handath anduranawa.

    ReplyDelete
  9. සල්ලි ඕනෙ නම් හිඟා කාපන් රට ආගම ජාතිය අම්ම තාතත්ත සංස්කෘතිය පරයින්ට සල්ලි වලට විකුණන්නෙ නැතුව...

    අනේ voter (අ‍යියෙ) කාටවත් කියන්න එපා උඔ මෙහෙම කමෙන්ට් කරා කියල. ‍‍මොකද කිව්වොත් උම්බ මැරුණදාට මිනිස්සු උම්බේ මිනී වලට කෙල ගහයි... ‍කෙල පාරවල් කාල බේරුනොත් මදෑ!!!

    ReplyDelete
  10. Galla අනේ නිකං පලයං බං යන්න.
    උඹ දන්නවද උඹ කියන ඒවා උඹට තේරෙන්නෙ නැහැ කියලා.
    උඹ කියනවා
    "මේ රටේ මූලධර්මවාදී ‍බෞද්ධ කියල ජාතියක් නැහැ"
    කියලා.
    ඒක කියලා මේකත් කියනවා
    "හොද හිතින් සමාව ගනින් පාහාර අවජාතක w3lanka.... මේ අන්තිම පාරට කියන්නෙ.."
    කියලා.
    (මූලධර්මවාදය පැටව් ගසා ඇත.)
    දැන් අපි උඹට බයයි.
    ඕවා ගිහින් කියපං උඹව ආවේශ කරපු සපුමල් සේනානායකට.
    අනේ මේ මේවා කියවන්න බැරිනම් කාමරේ දොර වහගන වෙනද පුරුද්දට කරන XXX Site එකක් බලපං.
    උඹලා වගේ දෙබිඩි ජීවිත ගත කරන එවුන්ට මහින්ද මේ මාසෙ 08 න් පස්සෙ කොහොමද ලංකාවෙ වැඩ ‍කරන්නෙ කොහොමද කියල හොදට කියල දෙයි.
    බලාගෙන හිටපං සිංහල බෙීද්ධ රාජ්‍යය හැදිල එනකං
    යකෝ ගිය අවුරුද්දෙත් රුපියල් කෝටි 33,000 ක් හෙව්වෙ වී වගාකරල නෙමේ.
    පිටිරට ඉන්න එවුන්ගෙ වලං හෝදල.
    උඹ ජීවත්වෙන්නෙත් ඒසල්ලි වලින් කියලා හොදට මතක තියාගනින්.

    ReplyDelete
  11. GallA කියන්න අමතකවුණු දෙයක්

    මේ නිවුස් එකේ තියෙන්නේ "සිරසට ගල් ගැසූ සිංහල බෞද්ධ මූලධර්මවාදී පක්ෂයකට සම්බන්ධ පිරිස්"
    එතකොට ලංකාවෙ ඉන්න ‍බුදුදහම පිළිපදින මිනිස්සු සේරම ඔය පක්සෙ සාමාජිකයොද?

    ReplyDelete
  12. @ GallA

    Galla ponnayo... hari Akon ta oya weradi walata danduwam deela thibuna kiyamuko... Ethakota tho chande dena me aanduwe inna keeyak denaa genu rape karala thiyenwada, kee denek ape tax salli walin gonnu gahanawada, kee denek kudu gennawada, thota ewa hondai. Thopi wage unta thamai awajaathaka wasalayo kiyanne. ahapiya thoge ammagen tho hambenna maasa 10 kata withara kalin paarak ayne weradila ninda giyada kiyala.. ballek awilla arala yanna, natthnan ithin tho wage kalakanniyek hamba weida??

    ReplyDelete
  13. well said sahan !

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා