ජිල්මාට් සපිරි ආතතිවරණයේ සජීවී හෙළුවැල්ල බලන්න අප සමග එක් වන්න

(2010 අප්‍රේල් 08- W3Lanka ) මෙවර මහ ආතතියේදී අපේක්ෂා කළ හැකි ජිල්මාට් මෙසේයි.



  • මිනිසුන් ඡන්දය නොදී ගෙදර සිටියදීත් ඡන්දය දුන් ප්‍රතිශතය 75% ඉක්මවීම. 
  • දෙන ලදැයි කියන ඡන්ද අතරින් තුනෙන් දෙකක් ගම්මිරිස් කොළයට ලැබීම.
  • තැපැල් ඡන්දවලින් 90%ක් පමණ ගම්මිරිස් කොළයට වැටීම.
  • මෛත්‍රීපාල සිරිසේන, නිමල් සිරිපාල, සුසිල් ප්‍රේම ජයන්ත වැනි ශ්‍රී ලංකාකාරයන්ට මනාප අඩු වීම. 
  • රජ පුතුන්, රාජ සහෝදරයන් හා සෙසු රාජ චෞරයන් ඉතිහාසයේ රන් අකුරින් සටහන් වන මනාප ඡන්ද සංඛ්‍යාවන් හා ප්‍රතිශත ලැබීම. 
  • රනිල් වික්‍රමසිංහගේ මනාප විශාල වශයෙන් අඩු වීම.
  • සරත් ෆොන්සේකා පාර්ලිමේන්තුවට තේරී පත් වීමට අසමත් වීම. 



ජිල්මාට් සපිරි ආතතිවරණයේ සජීවී හෙළුවැල්ල බලන්න අප සමග එක් වන්න. 


නැතිනම් කකුල් දෙක අස්සේ අත් දෙක රුවාගෙන නිදාගෙන හෙට උදේ දහයට නැගිට මෙහි එන්න. 


ආතති කොමාට නිරෝගී සුව! ඔබට සුව නින්දක්! ප්‍රජාතන්ත්‍රවාදයට නිවන් සැප ලැබේවා!

Comments

  1. Sarah may not make it. His number is 13.
    Some others contested on numeber 13 in the past from Colombo are:
    1. Rathnasiri Wickramanayake
    2. Sangadasa
    3. Kathriarchchi
    4. xx

    ReplyDelete
  2. අපි නම් දැක්කෙ පැරකුම් ගෙ හෙළුවැල්ල කමයි මේ බ්ලොග් එක පුරාම!

    ReplyDelete
  3. අන් සියළු දේ මට ඉවසිය හැකිය. ඉවසනු නොහැක්කේ මැතිවරණ කොමසාරිස්ය කියන මේ වංචාකාරයා, පැහැදිළිව පැත්තක් ගන්න ගමන්ම මැතිවරණය සධාරණ එකක් බව ඇඟවීමට කරන මෝඩ උත්සාහයයි. මේකා දෙශපාළුවන්ටත් වඩා පල් හොරෙකි.

    ReplyDelete
  4. මැතිවරණ කොමසාරිස් නැවතුනේ නඩු වලට උත්තර දෙන්න කියල......එත් කෑගහපු අය නඩු දාන්නෙ වෙන වෙන බයිල ගැන......ප්‍රධානම චෝදනාව නඩු වල නෑ(com j.mart)......හැමදාම වෙච්ච දේවල් තමයි ලොකු කරල පෙන්නන්න හදන්නෙ.......

    ReplyDelete
  5. Poor Jeppas and UNPonnayas trying to make themselves feel better. The Sri Lankan people have not only kicked your sorry arses out, they've spit on your heads as well.

    Why weren't any of these "Jilmarts" in your election petition. Dirty lying cunts you lot.

    ReplyDelete
  6. Nice words to call to JVP and UNP, but not for us and you have not used them for us.

    Bardo Flanks, there are other shades in between black and white.

    There are people that do not belong to UPFA, UNP and JVP.

    You can't see the colors in politics properly because you are color blind politically. Your heroes are the same.

    ReplyDelete
  7. Stop lying machang. It's so bloody obvious that you're on the pay of an NGO or the JVP or the UNP. The overwhelming majority of the people of this country have voted against what you stand for. Yet you don't have the humility or the integrity to accept it, and you're going back to those "Jilmart" fairytales. If any of these were true, why weren't they in Somawanse's petition. Just because you can't accept the results doesn't mean that the election's been rigged. The only thing that can affect the election is the misuse of state media, but that's a given in Sri Lankan politics.

    You're undermining the people's democratic mandate. That's why you're a lying, dishonest gutter journalist.

    ReplyDelete
  8. No machang,these bloody rascals in NGOs, JVP and UNP do not pay me a cent, although I like if they do so without interfering in my writing. I am glad if you can arrange some payment from these buggers in that way. Money does not bark after all.

    You will never understand this ache in my arse since you are in line with the given Sri Lankan politics.

    We are a different breed brother. We fight not to bring the fools like UNP and JVP into power. We fight for a better country for us.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා