කාරය මග ඇනී, ඉහිරී පැණී, පොලිසියට නොකියා ජොනී සොඳුර සමග පනී

(2010 අප්‍රේල් 21 - W3Lanka ) ජොනී සමීත් සමග තමනක් යද්දී මහජන මුදලින් සපයන ලද රථය මාර්ග අනතුරකට මුහුණ දුන්නේය. නීති හදන තැන නියෝජනය කරන්නකු වුවත් ජොනී නියමිත පරිදි පොලිසියට පැමිණිලි කර නැති බව දිවයින පවසයි. 

ජොනී සමී සමග ගිය ගමන කුමක්ද යන්න ප්‍රශ්න වීම සමීගේ නිල විවාහයට හා පවුල් ජීවිතයට ප්‍රශ්නයක් වීමට ඉඩ තිබීම මෙයට හේතුව වන්නට ඇත. ජොනීටත් එහෙම වන්නට ඉඩ තිබේ. 

එහෙත් ලංකාවේ පාලකයන් කරන ප්‍රධාන කාර්යයන් අතරින් එකක් වන්නේ මෙවැනි ගමන් බිමන් යාම බව කවුරුත් දනිති. මහජනතාවගෙන් බොහෝදෙනෙක් ද එවැනි ගමන් යන බව, යන්නට කැමති බව හා අවස්ථා නැතිකමින් තැවෙන බව අපි නම් දනිමු.

පුංචි මිනිසකු මෙවැනි ගමනක් ගොස් අසු වූ විට දිවයින මෙවැනි පුවතක් වාර්තා කරනු ඇත්තේ කෙසේද? සමහර විට මාතෘකාව මෙසේ වන්නට ඉඩ තිබේ. 'සොර සැමියාත් සමග ගමනක් යද්දී වාහනය හැපිලා පොලිසියටත් නොකියා ජෝඩුව පැන ගිහින්' ලෙස විය හැකි ය. 

ජොනී ගැන එහෙම කියන්නට දිවයින බය ය. 

ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ රහස් සබඳතා ජනමාධ්‍යවලට කවදත් උණු කැවුම් වේ. එහෙයින් ඒවා වාර්තා කිරීමෙහි දොසක් නැත. 

බලවත් නොවන පුද්ගලයන් සම්බන්ධ මෙවැනි සිද්ධි වාර්තා කිරීමේදීත් ජනමාධ්‍ය ශිෂ්ඨ වනවා නම් හොඳ ය.

ජොනී, සමී ඔබට සුබ ගමන්!  

Comments

  1. කවුද දන්නේ සුභ අනාගතයක් හොයාගෙන ගියාවත්ද කියලා

    ReplyDelete
  2. නියමයි.... දිවයින....ට.. අර කිව්වත් වගෙ
    ඉරිසියා කාරයො.. අහිංසක ජොනි කොල්ලටයි, සමිතා කෙල්ලටයි මිනිස්සුගෙ සල්ලි වලින් පෙම් කෙලින්න දෙන්නෙ නැති හැටියක්..

    කස්ටිය කොහොමද හරියටම කියන්නෙ සමිතයි, ජොනියි පෙම් කෙලින්න ගියෙ කියලා.. සමිතා පාරෙ බස් එකක යන්න ඉන්නවා දැකලා.. එන්න මම ඔයාව ඩ්‍රොප් කරන්නම් කියලා ජොනි සමිතව නග්ග ගත්තා වෙන්න බැරිද...

    ReplyDelete
  3. අනේ මන්ද? ජොනියගෙ taste එක නම් අන්තිමයි. මේ ලොරියක් වගේ ඉන්න සමිතටත් ඉන්න දෙන්නෙ නැහැනෙ. ඇඳුම් ටික ගැලෙව්වහම ඇති නිකන් තල්මහෙක් වගේ. අනේ මන්ද......

    ReplyDelete
  4. Yuck. Samitha Mudunkotuwa. Chikey...

    ReplyDelete
  5. weradi nama thiyenne.....
    niyama nama thamai hitapu agawinisuru......
    e nakiya kelle ekka idala car eke.....
    ubala rata patalawagena....

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා