එක රටක්, එක් (රාජ්‍ය) ත්‍රස්තවාදයක් යටතේ සුබ අලුත් අවුරුද්දක්

කිරියෙන් පැණියෙන් ඉතිරීම ගැන ගැරන්ට් කළ නොහැක.
(2010 අප්‍රේල් 10 - W3Lankaඑක රටක්, එක් (රාජ්‍ය) ත්‍රස්තවාදයක් යටතේ සිංහල අලුත් අවුරුද්ද සමරන්නට ලැබෙන පළමු අවස්ථාව මෙය වන බැවින් අපත් පොඩි විවේකයක් ගන්න කල්පනා කළා. අපිත් ඉතින් කන බොන මිනිස්සුනේ.


ඡන්දයෙන් පස්සෙ මේ දිනවල රඟ දැක්වෙන භයානක විහිළු පිළිබඳ ලියන්නට බැරි වීම දුකට මුලකි. ඇඟට සැපකි. 


ඔබටත් සුබ නව වසරක්!


අප්‍රේල් 17 විතර අපි අලුතෙන් වැඩ අල්ලනකොට මේ පැත්තෙ එන්න.

Comments

  1. අවම වශයෙන් අන්තර්ජාලය තුලවත් නිදහසක් ඇති අළුත් අවුරුද්දක් උදා වේවා!!!!

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා