Posts

Showing posts with the label සුබ අලුත් අවුරුද්දක්

එක රටක්, එක් (රාජ්‍ය) ත්‍රස්තවාදයක් යටතේ සුබ අලුත් අවුරුද්දක්

Image
කිරියෙන් පැණියෙන් ඉතිරීම ගැන ගැරන්ට් කළ නොහැක. (2010 අප්‍රේල් 10 -  W3Lanka )  එක රටක්, එක් (රාජ්‍ය) ත්‍රස්තවාදයක් යටතේ සිංහල අලුත් අවුරුද්ද සමරන්නට ලැබෙන පළමු අවස්ථාව මෙය වන බැවින් අපත් පොඩි විවේකයක් ගන්න කල්පනා කළා. අපිත් ඉතින් කන බොන මිනිස්සුනේ. ඡන්දයෙන් පස්සෙ මේ දිනවල රඟ දැක්වෙන භයානක විහිළු පිළිබඳ ලියන්නට බැරි වීම දුකට මුලකි. ඇඟට සැපකි.  ඔබටත් සුබ නව වසරක්! අප්‍රේල් 17 විතර අපි අලුතෙන් වැඩ අල්ලනකොට මේ පැත්තෙ එන්න .