අලුත්ගමගේගේ පරණ වැඩ හා පුංචිනිලමේගේ ලොකු වැඩ | Polls declared null and void in Nawalapitiya and Trincomalee

(2010 අප්‍රේල් 09 - W3Lanka ) නාවලපිටියේ ඡන්ද මධ්‍යස්ථාන කීපයකත්, ත්‍රිකුණාමලයේ ඡන්ද මධ්‍යස්ථානයකත් ඡන්දය ශුන්‍ය කිරීමට මැතිවරණ කොමසාරිස්වරයා තීරණය කර තිබේ.


නාවලපිටියේ වැඩකාරයා ඇමති මහින්දානන්ද අලුත්ගමගේගේ ය.


ත්‍රිකුණාමලයේ වැඩකාරයා ඇමති සුසන්ත පුංචිනිලමේ ය.


මෙම තත්වය යටතේ මැතිවරණ කොමසාරිස්වරයා දැඩි ආතතියකට මුහුණ දෙමින් සිටින බව ද වාර්තා වේ.

Comments

  1. He's done the right thing. These two corrupt thugs should not be in the parliament.

    ReplyDelete
  2. Poor Bardo Flanks, both of them will be in the parliament after all. You better go to hell.

    ReplyDelete
  3. Bardo machan ! Basil too should not be in parliment and mahinda as president !
    but finnaly they are !

    ReplyDelete
  4. Bardo Flanks:
    The above comment of yours shows your real nature.
    Of all your comments we have gathered that you are a strong supporter of this government. Now you claim that the 2 ministers shouldn't be in the government, and does that mean all the other MP's are clean? What about Dr. Mervin just to mention one as most of them are in the same category?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා