මෙන්න ගීතා දේශපාලනයට ආ හැටි | How Geetha entered politics

* මෙපමණ කලක් සිනමාවේ රැඳී සිටි ඔබ මෙවර ගාල්ල දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වෙනවා. මොකක්ද මේ දේශපාලන ආගමනයට හේතුව ?


සිනමාවේ හිටියට මටම ආවේණික වූ දේශපාලන දර්ශනයක් ඒ කාලයේ මට තිබුණා. මම දේශපාලනයට අලුත් කෙනෙක් කියලා කවුරුහරි කියනව නම් ඒක සම්පූර්ණ බොරුවක්. මම සිනමාවට ආව කාලයේදී ඒ කියන්නේ 1977 දී මම නතර වෙලා හිටියේ සීවලී රත්වත්තේ මහත්තයාලගේ ගෙදරයි. සීවලී රත්වත්තේ කියන්නේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ සොහොයුරායි.


ඒ නිවසේ මම නතර වෙලා ඒ ගෙදරම ඉන්න කාලයේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය, චන්ද්‍රිකා මැතිණිය, අනුර බණ්ඩාරනායක මහත්තයා ආවා ගියා. මම අවුරුදු 16 ක පොඩි ගැහැනු ළමයෙක් හැටියට එදා මගේ කණට වැටුණේ ඒ දේශපාලනයයි.

(දිනමිණ 2010 මාර්තු 02)

Comments

  1. kohenda hinaa wenne kiyala hitaa ganna baha appaa . . . hik hik .. . .

    ReplyDelete
  2. geetha hitiya gedarata aawe giye chandrika anura nam ithin kamak ne passe sarath amunugamagen lebunu deshapalana paadama ethakota mokakda ane geetho

    ReplyDelete
  3. Na macho okige age eka hadala balapan 1977 di 16 nam dan?

    ReplyDelete
  4. ane me paraneta vayasata gihillavath mole nathi hati, lajjavak gavilavth nathiva kiyana hati. nona oya oya kala thiyenne deshapalanya nove deshapalana idul,idul kapu oyagen janathava unu
    bath balaporoththu venne kohomada?

    ReplyDelete
  5. එක අතකින් හරි කතාව. ඒ විධියට බැලුවම දේශපාලනේට කවුරුත්ම අලුත් නෑ. මේ රටේ ඔක්කොටම සුදුසුකම් තියෙනව. මොකද උදේට සෙත්පිරිත් වෙනුවටත් ඇහෙන්නෙ දේශපාලනේනේ මිනිස්සුන්ට අද. ඉදිරි කාලේ අවුරුදු පහක පොඩි එකෙක් වුණත් පරිනත දේශපාලක‍යෙක් වෙලා ඉඳියි.

    ReplyDelete
  6. ගීතා දේශපාලනයට ආවේ ඉර නිසයි.

    ReplyDelete
  7. I am wondering why SLFP couldn't find more qualified woman for the parliment than this childish woman. She doesn't know about what contains in the 17 th constitutional amendment. she will be a matter of laugh in the parliment.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා