මෙවැනි ඊමේල් පණිවුඩයක් ලැබී තිබේ නම් පරිස්සම් වන්න | Beware of this kind of email

(2010 මාර්තු 21-W3Lanka)  මේ අපට ලැබුණු ඊමේල් ලිපියකි. ඔබටත් මෙවැනි ඊමේල් ලිපියක් ලැබී තිබේ නම් කිසි සේත්ම එයට පිළිතුරු සපයන්න එපා. අඩු තරමේ හිස් පිළිතුරක්වත් යවන්න එපා. ‍


මේ වනාහි ඔබේ ඊමේල් ලිපිනය සොරකම් කරන්නට දරන කූට උත්සාහයකි. මෙවැනි ලිපියකට කුමන අන්දමේ හෝ පිළිතුරක් ලිවීමෙන් ඔබ කරදරකාරී ඊමේල් පණිවුඩ හෙවත් ස්පෑම්වල ගොදුරක් වනු ඇත. 


මෙම ඊමේල් පණිවුඩය එවන්නේ අඩු තරමේ ඉංග්‍රීසිවත් හරියට නොදන්නා එකෙකි. උගේ ඊමේල් ලිපිනය මෙසේය.supportsacounts@gmail.com


එකවුන්ට්ස් යන වචනය නිවැරදිව ලිවිය නොහැකි අය ගූගල් සමාගමේ සිටිත් ද? 




Due to the congestion in the Google database system we are currently working on fraud checks on all Gmail Accounts. Gmail would be shutting down all unused Accounts and accounts that is not registered with correct informations, you will have to confirm your E-mail by filling out your Login Information below after clicking the reply button or your account will be suspended within 24 hours for security reasons.






Account:
Password:
Birth date:
Country: 

Note: This email is only for Gmail users.
Thank you for using Gmail 
The Gmail Team
GMAIL

Comments

  1. Thanks! They are trying to steal your password and email. So they can hack all other sites depending on that email address.

    ReplyDelete
  2. dude, google won't send email from gmail.com
    they use just @google.com

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා