රෝහිත රාජපක්ෂ හා අමිල සඳරුවන් | Rohitha Rajapaksa and Amila Sandaruwan

හම්බන්තොට දී ඉකුත් සතිඅන්තයේ පැවැති “කාල්ටන් සුපර් ක්‍රොස්” තරගාවලියේදී මෝටර් රථ අංශයේ ප්‍රථම ස්ථානය දිනාගත් ජනපති පුත් රෝහිත රාජපක්‍ෂට උණුසුම් සුබපැතුම්!

දස මසක් කුසේ හොවා වැදූ අම්මා විසින් කළු ගඟට විසි කර මරා දමන ලද සෙල්ලම් කාරයක්වත් නොදුටු අමිල සඳරුවන් පුතාට නිවන් සැප ලැබේවා!

Comments

  1. editor:
    only 47 posts in this month and it has tickeled down to like 2 posts per day, and no responses/commnets as well. are you being watched? or is this because something to do with too many things happen and confusion reins?

    ReplyDelete
  2. i think people are numbed and lack the sensitivity. People don’t care about news any more. Or do we?

    ReplyDelete
  3. Well I too feel that something fishy is happening.People aren't nimbed to news ,they craze for news,but the correct one.The media has become so unprofessional people do not believe them.There's no way people can express their honest feelings.They are all depressed by the so called media.Sri Lankan media(except for very few)are tolally bised,due to unprofessional who had crept into them.

    ReplyDelete
  4. සත්‍ය දැකීම සත්‍ය වෙනුවෙන් පෙනී සිටීම හා සත්‍ය කතා කිරීම ට දඬුවම ලෙස දේශද්‍රෝහියෙකු ලෙස සැලැකුම් ලැබුමට, හංවඩුගසා ගැනීමට කැමැත්තෝ සිටීද . . ?

    ReplyDelete
  5. ඇකෝන් සංදර්ශණයට රුපියල් 25000ක් දීල ටිකට් ගත්ත පුතෙකුගේ පිංතූරයකුත් එහෙම හම්බ වුනේ නැද්ද? ;-)

    රුපියල් 25000කින් සෙල්ලං කාර් සීයක් විතර ගන්න තිබ්බ මයෙ හිතේ.

    ReplyDelete
  6. හැමොම ගහගන්නවා මිසක් ඇත්තටම තිර රචනය ඉහල මට්ටමක තියාගන්න කල්පනාවක් නැහැ වගෙ...

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා