Posts

Showing posts with the label Amila Sandaruwan

රෝහිත රාජපක්ෂ හා අමිල සඳරුවන් | Rohitha Rajapaksa and Amila Sandaruwan

Image
හම්බන්තොට දී ඉකුත් සතිඅන්තයේ පැවැති “කාල්ටන් සුපර් ක්‍රොස්” තරගාවලියේදී මෝටර් රථ අංශයේ ප්‍රථම ස්ථානය දිනාගත් ජනපති පුත් රෝහිත රාජපක්‍ෂට උණුසුම් සුබපැතුම්! දස මසක් කුසේ හොවා වැදූ අම්මා විසින් කළු ගඟට විසි කර මරා දමන ලද සෙල්ලම් කාරයක්වත් නොදුටු අමිල සඳරුවන් පුතාට නිවන් සැප ලැබේවා!